හොදම FOREX BROKER කවුද?

හොදම FOREX BROKER කවුද?

  • hotforex

    Votes: 71 26.9%
  • etoro

    Votes: 45 17.0%
  • nordfx

    Votes: 74 28.0%
  • other

    Votes: 74 28.0%

  • Total voters
    264

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    manදman;19055574 said:
    deposit karaddi salli kapenne ne,but payemt ekak karot kapenwa 2%-3 ganak%

    hari machan.. eye wade karagaththa skrill walin deposit kara :) Thanks help walata :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    liteforex එකෙන් කරන්න ගත්තේ මුලින්, දැන් ආයේ demo කරනවා. මචං මගේ NSB එකේ ගානක් තියෙනවා. මට ඕන එක වෙන BANK එකකට දාල forex deposit කරන්න හදන්න. skrill එක හරහා දාන්න deposit කරන්න පුළුවන් ඒ වගේම online payment කරන්න ඒ කිව්වේ ebay එකෙන් බඩු ගෙන්නන්න වගේ support කරන debit card දෙන්නේ මොන bank එකෙන්ද බං?:oo:
     
    COM, HNB debit card & Sampath web card eken puluwan.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    liteforex එකෙන් කරන්න ගත්තේ මුලින්, දැන් ආයේ demo කරනවා. මචං මගේ NSB එකේ ගානක් තියෙනවා. මට ඕන එක වෙන BANK එකකට දාල forex deposit කරන්න හදන්න. skrill එක හරහා දාන්න deposit කරන්න පුළුවන් ඒ වගේම online payment කරන්න ඒ කිව්වේ ebay එකෙන් බඩු ගෙන්නන්න වගේ support කරන debit card දෙන්නේ මොන bank එකෙන්ද බං?:oo:

    NSB -> Sampath Web Card -> Neteller -> Forex Deposit
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    NSB -> Sampath Web Card -> Neteller -> Forex Deposit
    බෑ බං. වෙබ් කාර්ඩ් එක ආයේ atm card එකක් විදිහට use කරන්න බෑනේ. එක නිසා commercial debit card එකක් හදාගන්නවා.:)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    අඩෝ මටත් real account එකක් හදාගන්න ඕනේ. මම කලින් lite forex එකේ හදාගත්ත එක දැන් close වෙලා. ආයේ හදනවා නම් hot forex හොඳද බං? මොකක්ද එකේ තියෙන හොඳේ?:confused:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අඩෝ මටත් real account එකක් හදාගන්න ඕනේ. මම කලින් lite forex එකේ හදාගත්ත එක දැන් close වෙලා. ආයේ හදනවා නම් hot forex හොඳද බං? මොකක්ද එකේ තියෙන හොඳේ?:confused:
    market spread eka adui,withdraw fast..ecn broker :yes: