හොදම Hard Drive බ්‍රෑන්ඩ් එක?

හොදම Hard Drive බ්‍රෑන්ඩ&#35

  • Westren Digital

    Votes: 25 52.1%
  • Seagate

    Votes: 6 12.5%
  • Maxtor

    Votes: 7 14.6%
  • Toshiba

    Votes: 6 12.5%
  • Samsung

    Votes: 4 8.3%

  • Total voters
    48

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    හොදම Hard Drive බ්‍රෑන්ඩ් එක?

    හොදම Hard Drive බ්‍රෑන්ඩ් එක?

    පුලුවන්නන් ඔයා select කරන brand එක හොද ඇයි කියලත් කියලා යන්න :yes:

    පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය?
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වෙස්ටර්න් ඩිජිටල්...

    හැබැයි මං පාවිච්චි කරන්නෙ නං සැම්සුන්ග් එකක්...
    බ්‍රෑන්ඩඩ් කොමක් එක්ක හම්බවුනු සැම්සුන්ග් එක..
    ගත්තෙ 2008
    දැන් 2014 වෙනකං අවුරුදු 6යි මාස තුනයි..
    තාම කිසිම අවුලක් නෑ..

    හැබැයි ඊට පස්සෙ ගහපු තවත් සැම්සුන්ග් එකක් අවුරුදු දෙකහමාරකිං වගේ වලපල්ලට යන්න යෙදුන..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    my-passport-ultra.jpg