හොදම Media Player එක මොකක්ද?

Best Media player

  • Windows Media Player (windows 7)

    Votes: 14 18.9%
  • VLC

    Votes: 24 32.4%
  • KMP

    Votes: 20 27.0%
  • Jet Audio

    Votes: 5 6.8%
  • Gom

    Votes: 9 12.2%
  • Power DVD

    Votes: 2 2.7%

  • Total voters
    74

Happy Life

Member
Sep 18, 2010
74
6
0
හොදම Media Player එක මොකක්ද?

හොදම Media Player එක මොකක්ද?


  1. Windows Media Player (Windows 7)
  2. VLC
  3. KMP
  4. Jet Audio
  5. Gom Player
  6. Power DVD
:D:D
 
Last edited:

kick ass

Member
May 22, 2010
1,249
56
0
ASS
wena monawa km player tamai.....

1255727713_kmplayer.jpeg


winmk2.png
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මම පාවිච්චි කරන්නෙ VLC Player. මට ඒක හොඳයි.
    හැබැයි සුද්ද සිංහලෙන් වැඩ කරන්න තියෙන්නෙ! :)

    vlc.jpg
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ♥-Aurora-♥;8678936 said:
    මම පාවිච්චි කරන්නෙ VLC Player. මට ඒක හොඳයි.
    හැබැයි සුද්ද සිංහලෙන් වැඩ කරන්න තියෙන්නෙ! :)

    vlc.jpg

    affa.. සමමුහුර්ථකරණය කියන්නෙ මොකද්ද? :baffled:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ♥-Aurora-♥;8679045 said:
    :D :D
    වචනෙන් තේරුම ගන්න ටිකක් අමාරුයි!
    මෙහෙම 1ක් තියෙන්නෙ..

    v2.jpg

    synchronization වෙන්නැති ;) english ම පාවිච්චි කලා නම් ලේසි වෙයි :P
    ඕක open source නෙ.. ලංකාවෙ version එකක් වගේ :)