හොදම Net Connection එක මොකද්ද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    හොදම Net Connection එක මොකද්ද?

    මචන් අලුතෙන් laptop එකක් ගත්ත

    එකට ගන්න පුළුවන් හොදම internet connection එක මොකද්ද?

    අපේ ගෙදර කොහොමත් SLT phone line එකක් තියනවා

    පොඩි idea එකක් දීපල්ලකෝ

    Use කරන උන්මනෙ දන්නෙ ඔවගෙ තියන problems මොනාද කියල
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    Laptop ekaknam dongle ekak araganna eka hodai neada
    mamanam use karanne Etisalat aulak nam na 300 kbps wethara speed eken download wenawa
     
    Last edited:

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මචන් මම දන්න තරමට ඩයලොග් prepaid එක හොදය්.. මෙන්න Screen shot ටික...

    edited1z.jpg


    edited2a.jpg