මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේ වගේ.video editing වලට හොදම processor එක මොකද්ද? (4K වගේ) 
මෙච්චර කල් ගන්න මාන බලන් හිටියෙ i7 6700K කියන එක.ඒ උනාට i7 5820K,i7 6800K තියෙනවා.මේවගෙ ගුණ අගුණ එක එක තැන් වල එක එක විදිහට කියලා තියෙනවා.
සමහර තැන් වල 6700K recommend කරලා තියෙනවා.ඒ උනාට අනික් CPU 2කේම cores ගාන වැඩී කියලා ඒවා recommend කරලා තිබ්බා.
ඒ උනාට 6700K vs 5820K බලද්දි 6700K ඉස්සරහින්!
ඒත් ගොඩක් අය කියලා තිබ්බේ Cores ගාන වැඩි වෙද්දි rendering time අඩු වෙනවා කියලා.
තව කියලා තිබ්බා 5820K එකෙයි 6800K එකෙයි ලොකු වෙනස් කමක් නෑ කියලා.එහෙම දෙයක් තියෙනව ද? මොකද 6800K ටිකක් ගනන්.වෙනසක් නැත්නම් එච්චර ගානකට අරන් තේරුමක් නෑනෙ.
මට මේ ගැන හරියටම දැනගන්න ඕනා.ගන්නව නම් මේ 3න් හොදම මොකක්ද?
දන්නෙ නැත්නම් බම්පියක් හරි දාගෙන යන්න.ස්තූතියී!