හොදම Processor එක?

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේ වගේ.video editing වලට හොදම processor එක මොකද්ද? (4K වගේ) :nerd:
මෙච්චර කල් ගන්න මාන බලන් හිටියෙ i7 6700K කියන එක.ඒ උනාට i7 5820K,i7 6800K තියෙනවා.මේවගෙ ගුණ අගුණ එක එක තැන් වල එක එක විදිහට කියලා තියෙනවා. :angry:
සමහර තැන් වල 6700K recommend කරලා තියෙනවා.ඒ උනාට අනික් CPU 2කේම cores ගාන වැඩී කියලා ඒවා recommend කරලා තිබ්බා. :baffled:
ඒ උනාට 6700K vs 5820K බලද්දි 6700K ඉස්සරහින්! :baffled:
ඒත් ගොඩක් අය කියලා තිබ්බේ Cores ගාන වැඩි වෙද්දි rendering time අඩු වෙනවා කියලා. :nerd:
තව කියලා තිබ්බා 5820K එකෙයි 6800K එකෙයි ලොකු වෙනස් කමක් නෑ කියලා.එහෙම දෙයක් තියෙනව ද? මොකද 6800K ටිකක් ගනන්.වෙනසක් නැත්නම් එච්චර ගානකට අරන් තේරුමක් නෑනෙ. :oo:
මට මේ ගැන හරියටම දැනගන්න ඕනා.ගන්නව නම් මේ 3න් හොදම මොකක්ද? :oo:දන්නෙ නැත්නම් බම්පියක් හරි දාගෙන යන්න.ස්තූතියී!