mama dell ekak ganna beluwe softlogic technologies eken
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Aug 8, 2021 #21 mama dell ekak ganna beluwe softlogic technologies eken Reactions: Solo Rider, SL MULTIMEDIA TUTORIAL and Stimulus mind
nayi hami Well-known member Jul 18, 2013 733 682 93 Aug 8, 2021 #22 watinawa Reactions: Solo Rider, SL MULTIMEDIA TUTORIAL and Stimulus mind
rmpuom Well-known member Jun 10, 2008 880 302 63 Mar 7, 2022 #23 SL MULTIMEDIA TUTORIAL said: ගොඩක් අය මේ දවස් වල ලැප්ටොප් ගන්න අහන නිසා මගේ recommendation මෙහෙම ලියන්නම් 1. පාසල් ළමයෙකුට online class කරගන්න සාමාන්‍ය word excel වගේ පාවිච්චි කරන්න අවම වශයෙන් Intel Pentium Gold / Intel Celeron Processor එකක් 4GB RAM අගල් 14 හෝ 15.6 Screen එකක් 250GB හෝ වැඩි HDD එකක් 2. සාමාන්‍ය විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා හෝ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට අවම වශයෙන් Intel Core i3 හෝ i5 / AMD Ryzen 3 හෝ 5 Processor එකක් 8GB RAM අගල් 14 හෝ 15.6 Screen එකක් 500GB හෝ වැඩි HDD එකක් ( එකත් එක්ක 128GB SSD එකක් ගන්න පුළුවන් නම් හොදයි ) 3. ඉංජිනේරු / IT වගේ විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා අවම වශයෙන් Intel Core i5 / AMD Ryzen 5 Processor එකක් 8GB RAM ( 16GB නම් වඩාත් හොදයි ) අගල් 14 හෝ 15.6 Screen එකක් 256GB හෝ වැඩි SSD එකක් ( වෙනම HDD එකක් හෝ portable HDD එකක් ) මිට අමතරව design සම්බන්ධව ඉගෙනගන්න කෙනෙක්ට නම් GPU එක ගැනත් බලන්න ඕනේ වෙනවා ඕනෑම ලැප්ටොප් එකක් upgrade කරනවා නම් වැඩි වෙනසක් ගන්න මුලින්ම කරන්න පුළුවන් දේ SSD එකක් දාන එක , ඊළගට ram එක වැඩි කරන එක ඉහත තියන උපාංග වලින් එකකට වැඩ අනික හොදයිද බලන්නේ මෙහෙමයි Processor එක ගත්තොත් , Intel හා AMD කියන වර්ග දෙකක් තියනවා දැන් දෙකම එක සමානව හොදයි හැබැයි පරණ AMD ඒවා ගන්න එපා ( Ryzen නොවෙන ) Intel ලගේ Intel Celeron / Pentium G කියන්නේ අඩුම performance තියන ඒවා . ඊට පස්සේ Core සිරිස් එක එකේ Core i3 , Core i5 , Core i7 විදිහට Performance සහ ගාන වැඩිවෙනවා . මේ processor generation විදිහට අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා දැනට තියන අලුත්ම generation එක තමා 11th generation එක . Core i5 10th Gen එකකට වඩා 11th gen එකක් හොදයි AMD ලගේ ලාබෙට තියන Athlon වගේ processor ගන්න එපා අලුත් Ryzen 3,5,7,9 විදිහට එන ඒවා ඉන්ටෙල් වගේම තමා ගාන හා performance වැඩිවෙන පිළිවෙලට තියෙන්නේ . intel වගේම මෙවගේත් generation එනවා අලුත්ම එක 5ත් generation RAM එකේදී නම් RAM එක වැඩිවෙන තරමට හොදයි SSD එකක් ඉතාම හොදයි HDD එකකට වඩා . SSD එකක් තියෙද්දී laptop එකේ on වෙන්න යන කාලය වගේම සොෆ්ට්වරේ එකක් load වෙන්න open වෙන්න යන කාලය අඩු වෙනවා Screen එක ලොකු වෙන තරමට වැඩ කරන්න ලේසි හැබැයි ලැප්ටොප් එකත් ලොකු වෙනවා . නිතරම ලැප්ටොප් එක අරන් යන කෙනෙක් නම් ඒ ගැනත් හිතන්න ඒ වගේම ලැප්ටොප් එකක් මිලදී ගනිද්දී මගේ නම් recommendation එක තම පහත කියන වරලත් නියෝජිත ආයතන වලින්ම ගන්න කියන එක. ගාන පොඩ්ඩක් වැඩි උනත් මේ බොහෝ තැන අචුරුදු 3ක වගකීමක් දෙනවා ( සාමාන්‍ය කඩේකින් ගන්නවනම් පොඩ්ඩක් එතන ගැන හොයල බලන්න , රුපියල් 4000–5000 වෙනසක් තිබ්බත් මොනවා හරි උනොත් වගකීමක් නැත්නම් සල්ලි ඔක්කොම අපරාදේ ) . අනිත් එක තම මේ ගොඩක් තැන වලින් genuine windows license එකක් හම්බවෙනවා Metropolitan M Centers Abans Singer Jhon Keels Office Automation Softlogic Unity plaza එක නම් වැඩිය දැනුමක් නැති කෙනෙක් තනියම යන්න හොදම නැති තැනක් . හැමෝටම සුභ දවසක්... Click to expand... thanks machan
SL MULTIMEDIA TUTORIAL said: ගොඩක් අය මේ දවස් වල ලැප්ටොප් ගන්න අහන නිසා මගේ recommendation මෙහෙම ලියන්නම් 1. පාසල් ළමයෙකුට online class කරගන්න සාමාන්‍ය word excel වගේ පාවිච්චි කරන්න අවම වශයෙන් Intel Pentium Gold / Intel Celeron Processor එකක් 4GB RAM අගල් 14 හෝ 15.6 Screen එකක් 250GB හෝ වැඩි HDD එකක් 2. සාමාන්‍ය විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා හෝ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට අවම වශයෙන් Intel Core i3 හෝ i5 / AMD Ryzen 3 හෝ 5 Processor එකක් 8GB RAM අගල් 14 හෝ 15.6 Screen එකක් 500GB හෝ වැඩි HDD එකක් ( එකත් එක්ක 128GB SSD එකක් ගන්න පුළුවන් නම් හොදයි ) 3. ඉංජිනේරු / IT වගේ විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා අවම වශයෙන් Intel Core i5 / AMD Ryzen 5 Processor එකක් 8GB RAM ( 16GB නම් වඩාත් හොදයි ) අගල් 14 හෝ 15.6 Screen එකක් 256GB හෝ වැඩි SSD එකක් ( වෙනම HDD එකක් හෝ portable HDD එකක් ) මිට අමතරව design සම්බන්ධව ඉගෙනගන්න කෙනෙක්ට නම් GPU එක ගැනත් බලන්න ඕනේ වෙනවා ඕනෑම ලැප්ටොප් එකක් upgrade කරනවා නම් වැඩි වෙනසක් ගන්න මුලින්ම කරන්න පුළුවන් දේ SSD එකක් දාන එක , ඊළගට ram එක වැඩි කරන එක ඉහත තියන උපාංග වලින් එකකට වැඩ අනික හොදයිද බලන්නේ මෙහෙමයි Processor එක ගත්තොත් , Intel හා AMD කියන වර්ග දෙකක් තියනවා දැන් දෙකම එක සමානව හොදයි හැබැයි පරණ AMD ඒවා ගන්න එපා ( Ryzen නොවෙන ) Intel ලගේ Intel Celeron / Pentium G කියන්නේ අඩුම performance තියන ඒවා . ඊට පස්සේ Core සිරිස් එක එකේ Core i3 , Core i5 , Core i7 විදිහට Performance සහ ගාන වැඩිවෙනවා . මේ processor generation විදිහට අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා දැනට තියන අලුත්ම generation එක තමා 11th generation එක . Core i5 10th Gen එකකට වඩා 11th gen එකක් හොදයි AMD ලගේ ලාබෙට තියන Athlon වගේ processor ගන්න එපා අලුත් Ryzen 3,5,7,9 විදිහට එන ඒවා ඉන්ටෙල් වගේම තමා ගාන හා performance වැඩිවෙන පිළිවෙලට තියෙන්නේ . intel වගේම මෙවගේත් generation එනවා අලුත්ම එක 5ත් generation RAM එකේදී නම් RAM එක වැඩිවෙන තරමට හොදයි SSD එකක් ඉතාම හොදයි HDD එකකට වඩා . SSD එකක් තියෙද්දී laptop එකේ on වෙන්න යන කාලය වගේම සොෆ්ට්වරේ එකක් load වෙන්න open වෙන්න යන කාලය අඩු වෙනවා Screen එක ලොකු වෙන තරමට වැඩ කරන්න ලේසි හැබැයි ලැප්ටොප් එකත් ලොකු වෙනවා . නිතරම ලැප්ටොප් එක අරන් යන කෙනෙක් නම් ඒ ගැනත් හිතන්න ඒ වගේම ලැප්ටොප් එකක් මිලදී ගනිද්දී මගේ නම් recommendation එක තම පහත කියන වරලත් නියෝජිත ආයතන වලින්ම ගන්න කියන එක. ගාන පොඩ්ඩක් වැඩි උනත් මේ බොහෝ තැන අචුරුදු 3ක වගකීමක් දෙනවා ( සාමාන්‍ය කඩේකින් ගන්නවනම් පොඩ්ඩක් එතන ගැන හොයල බලන්න , රුපියල් 4000–5000 වෙනසක් තිබ්බත් මොනවා හරි උනොත් වගකීමක් නැත්නම් සල්ලි ඔක්කොම අපරාදේ ) . අනිත් එක තම මේ ගොඩක් තැන වලින් genuine windows license එකක් හම්බවෙනවා Metropolitan M Centers Abans Singer Jhon Keels Office Automation Softlogic Unity plaza එක නම් වැඩිය දැනුමක් නැති කෙනෙක් තනියම යන්න හොදම නැති තැනක් . හැමෝටම සුභ දවසක්... Click to expand... thanks machan
PHBhagya Well-known member Feb 26, 2020 25,162 3 118,934 113 Gampaha Mar 7, 2022 #24 Reactions: NRTG and Rankira