හොදම top-up එක :D:D:D

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    BEng (Hons ) in Software Engineering Top-up (London Met – UK)-

    Module

    Advanced Software Engineering
    Application Development
    Project
    Artificial Intelligence
    Management Support Systems


    BSc (Hons) in Computing Top-up (London Met – UK)


    Module

    Advanced Database Systems Development
    Application Development
    Project
    Work Related Learning II

    මචන්ලා මේ දෙකෙන් හොද මොකක්ද???මන් හිතන් ඉන්නේ කවද හරි migrate වෙන්න.ඉතින් ඒ purpose එකටත් හරි යන්න ඕනේ...මන් bcs complete කරලා ඉන්නේ project එක නැතුව...දන්නා කෙනෙක් උදව්වක් දෙන්න.....මේ දෙකේම ගණන් සහ කාලය දෙකම එකයි...:yes::yes::yes::yes: