හොදම_යාළුවා

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    කොහොමද යාළුවනේ...​

    my_boys_j8uk9wnc_500.jpg
    කව්ද Elakiri එකේ තමන්ට ඉන්න හොදම යාළුවා ??​

    එක මට වඩා දන්නේ තමන්නේ.. කට්ටියම කියන්න බලන්න කව්ද තමන්ට Elakiri එකේ ඉන්න හොදම යාළුවා කියලා....​

    කට්ටියට ගොඩක් යාළුවෝ ඉන්න නිසා තමන්ට Elakiri එකේ ඉන්න යාළුවො ප්‍රමාණය කියන්න කැමති ඇති නේ....
     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හෆ්ෆා හරි දරුනු පුරස්නයක් ඔක.....එලකිරි එකේ හොදම එක යාඑවෙක් නෙමෙයි හුගක් ඉන්නවා. නම් කියලා එක්කෙනෙක් හරි මිස් උනොත් හරි නෑ නේ.

    ඒ හින්දා හොදම යාඑවෝ හුගක් ඉන්නවා කියලා විතරක් කියන්නම්.
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    කොහොමද යාළුවනේ...​

    my_boys_j8uk9wnc_500.jpg
    කව්ද Elakiri එකේ තමන්ට ඉන්න හොදම යාළුවා ??​

    එක මට වඩා දන්නේ තමන්නේ.. කට්ටියම කියන්න බලන්න කව්ද තමන්ට Elakiri එකේ ඉන්න හොදම යාළුවා කියලා....​

    oya inne rathu pata ekak adan :lol::lol::lol:mage hodama yaluwa :lol:
    ane ehema ekkenek thama naha elakiri family eke okkoma hoda yaluwo habai windows8 ara hikzz
     
    Last edited: