කොහොමද යාළුවනේ...
කව්ද Elakiri එකේ තමන්ට ඉන්න හොදම යාළුවා ??
එක මට වඩා දන්නේ තමන්නේ.. කට්ටියම කියන්න බලන්න කව්ද තමන්ට Elakiri එකේ ඉන්න හොදම යාළුවා කියලා....
කට්ටියට ගොඩක් යාළුවෝ ඉන්න නිසා තමන්ට Elakiri එකේ ඉන්න යාළුවො ප්රමාණය කියන්න කැමති ඇති නේ....
Last edited:





