
mokakda a une..
ammo paw ban![]()
![]()
![]()
![]()
![]()

රත් වෙච්ච හොද්දේ ඌව හෝදනවා වගේ වැඩක් වෙන්නේ.ඌව ඒකෙන් තව තව පිච්චිලා..මැරිලා.බලපංකො මෝඩ කම උන්ගෙ. එහෙන්ම අල්ලලා හැළිය බිමට පෙරලන්නෙ නැතුව ඌව ගන්න යනවා.![]()
කර්පට් වෙන්න ගහලා ඉන්නේ බංMadurai man falls in pot of hot porridge, dies
A man involved in cooking porridge for a temple festival died after he accidentally fell into the huge utensil in which porridge was being cooked. The incident happened in Madurai on July 29 during the Aadi festival celebrations at the Muthumariamman temple near Palanganatham. The incident was caught on CCTV. The victim, Muthukumar, felt a bout of dizziness and tried to lean one of the six utensils in which porridge was being cooked. Suddenly, he fell into the utensil. Fellow workers triedto rescue him, but it was quite a struggle. Muthukumar fell on the ground when the utensil tumbled. A badly burnt Muthukumar was taken to the hospital but he couldn’t be saved.
source:timesofindia.indiatimes.com
මටත් දැක්ක ගමන් හිතුනේ බීලා තමයි කියලාකර්පට් වෙන්න ගහලා ඉන්නේ බං
hodata badu unama teren ne ban..ඌ හොඳටම බීල ඉන්න ඇති, රස්නේ වැදුනම ඕන එකෙක් එකෙන් අයින් වෙනවා නේ? මූ සාමාන්‍ය රිෆ්ලෙක්ස් එකක් වත් පෙන්නුවේ නැහැ නේ.
අපෝ පවුමටත් දැක්ක ගමන් හිතුනේ බීලා තමයි කියලා
පස්සේ තමයි මේක දැක්කේ
Reports say that Muthukumar’s wife filed a complaint at the Subramaniapuram police station. She said that her husband suffered from epilepsy and when he went near the pots, he had a bout of fits which made him lose his balance and fall inside.
මටත් හිතුනෙ ඕකමයි. අනික එළියට ආවම වතුර එකක් ඔලුවෙ හලන්න එකෙක් හිටියෙ නෑනෙ...හරක් ටිකක්නෙ. ටක් ගාලා භාජනේ පෙරලුවනම් ඉවරනෙ ඇද ඇද ඉන්නෙ නැතුව.![]()
අඩේ. පවු වැඩේ... වටේ ඉඳල තියෙන්නෙ තනි මී හරක් ටිකක්මටත් දැක්ක ගමන් හිතුනේ බීලා තමයි කියලා
පස්සේ තමයි මේක දැක්කේ
Reports say that Muthukumar’s wife filed a complaint at the Subramaniapuram police station. She said that her husband suffered from epilepsy and when he went near the pots, he had a bout of fits which made him lose his balance and fall inside.