Land_For_Sale

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ow ban sahena gemak denna wenawa. eth mama nam mechchara kal parissam karagena awa de kunukolleta denne na ban. dan minissunta kelawela thiyenne sirawatama. idamaka amaruwen gattat geyak hadanna mara kattak kanna wenawa.ada man land eka balanna giya.mage land ekata kalin land eket thawa geyak hadanna patan aran.eka journalist kenek ge :yes:

    puluwan nam eha paththe ekata wikunapan, allapu kenata tamai idama godak watinne
     
    • Like
    Reactions: ENEMY

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    puluwan nam eha paththe ekata wikunapan, allapu kenata tamai idama godak watinne

    ඔව් මටත් හිතෙන්නේ එක නම් හොද අදහසක්..ඔය ඉන්නවා කිව්වා doctor අරන් තියෙන්නේ 7 PP
    ගේ හදලනේ මුළු ඉඩමේ,වාහන දෙකක් parking බැරිද මන්දා :baffled::dull:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඔව් මටත් හිතෙන්නේ එක නම් හොද අදහසක්..ඔය ඉන්නවා කිව්වා doctor අරන් තියෙන්නේ 7 PP
    ගේ හදලනේ මුළු ඉඩමේ,වාහන දෙකක් parking බැරිද මන්දා :baffled::dull:

    uge land ekath 10 p machan .. ow mulu idamema ge hadala u .. habay wahana dekak park puluwan man hithanne dakka widiyata nam ...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    uge land ekath 10 p machan .. ow mulu idamema ge hadala u .. habay wahana dekak park puluwan man hithanne dakka widiyata nam ...

    ඔව් වාහන දෙකක් අමාරුවෙන් පුළුවන් වගේ..එත් අපරාදෙනේ මුළු ගේම හදලා ඉඩමේ :baffled::dull:

    ඔය ගේ ඉස්සරහා පාර private road එකක්ද?නැත්නම් ප්‍රදේශිය සබා පාරක්ද?private පාරක් කර ගන්න තිබ්බා නම් වටිනවා :D
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඔව් වාහන දෙකක් අමාරුවෙන් පුළුවන් වගේ..එත් අපරාදෙනේ මුළු ගේම හදලා ඉඩමේ :baffled::dull:

    ඔය ගේ ඉස්සරහා පාර private road එකක්ද?නැත්නම් ප්‍රදේශිය සබා පාරක්ද?private පාරක් කර ගන්න තිබ්බා නම් වටිනවා :D
    sirawatama mamath asa naha ban mulu idamema gehadala hirawela inna. Mala chater ehema unama. Gahak kolak wawagena inna tiyenna one. E para private parak machan. Land ekata witaray e para tiyenne