විශාල වානිජමය වටිනාකමක් ඇති දෙමහල් ගොඩනැගිල්ලක් සහ පර්චස් 16 ක ඉඩමක් විකුනන්න තියෙනව කොළඹ කුරුණෑගල පාර අයිනේ පොතුහැර නගරය ආසන්නයෙන්.ඉදිවීගෙන යන අධිවේගී පිවිසුමට විනාඩි එක හමාරක දුර.
ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. අනික් අය bump එකක් දාල සපෝර්ට් එකක් දෙන්න.ලොකු උදව්වක් යාලුවනේ.
- ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි
- වාහන නැවත්වීමට ඉඩකඩ
- ජලය තෙකලා විදුලිය සහිතයි
- නළ ජලය ළගදීම
- නිරවුල් ඔප්පු
- බැංකු ණය පහසුවෙන් ලබාගැනීමේ හැකියාව
ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. අනික් අය bump එකක් දාල සපෝර්ට් එකක් දෙන්න.ලොකු උදව්වක් යාලුවනේ.

Last edited: