එහෙමන නරක මිනිහෙක් වෙලා ඉක්මණට දියුණු වෙලා දියුණු වෙච්ච ගමන් හොද එකෙක් වුනා නම් හරි![]()

එහෙමන නරක මිනිහෙක් වෙලා ඉක්මණට දියුණු වෙලා දියුණු වෙච්ච ගමන් හොද එකෙක් වුනා නම් හරි![]()

sureMchn karma kiyana eka gena weradi awabodyak tiyenne godak ayata.ekai api hodak karoth godak salli hambawei wage ewa balaporothu wenne.karma kiyanne memory ekata.eka reward or punishment system ekak newe.
I want you to watch this and his other videos if possible.

අචින්ත්‍ය විෂයයන් තියෙනවා. ඒවා සාමාන්‍ය මනුස්සයන්ට හිතා ගන්න බෑ. අපේ බුද්ධි මට්ටම සීමා සහිතයි. එතනින් එහාට යන්න බෑ. දකින්න බෑ. හිතුවත් හරියට හිතන්න බෑ වැරදෙනවා. කවදාවත් හිතලා අවබෝධයක් අරගෙන නිමාවක් නෑ. හිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසාම ඒවා ගැන හොයන්නේ නැති එක හිතට ගුණයි.
හොයන්න අවශ්‍යනම් බුද්ධ කාරක ධර්ම කල්ප අසංඛ්‍ය ගානක් පුරලා සම්මා සම්බුද්ධත්වට පත් වෙන්න ඕනේ.
අචින්ත්‍ය විෂයයන් කීපයක් තියෙනවා. මට මතක් උන ටිකක් මෙන්න.
ලෝක විෂය
සත්ව විෂය
බුද්ධ විෂය
කර්ම විෂය
සෟද්ධි විෂය
+10


