හොද කරන එකාට හරි යනවද බං ?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mchn karma kiyana eka gena weradi awabodyak tiyenne godak ayata.ekai api hodak karoth godak salli hambawei wage ewa balaporothu wenne.karma kiyanne memory ekata.eka reward or punishment system ekak newe.

I want you to watch this and his other videos if possible.





 
Last edited:

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Mchn karma kiyana eka gena weradi awabodyak tiyenne godak ayata.ekai api hodak karoth godak salli hambawei wage ewa balaporothu wenne.karma kiyanne memory ekata.eka reward or punishment system ekak newe.

    I want you to watch this and his other videos if possible.





    sure
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරි ගියත් වැරදුනත් හොඳ දෙයක් විතරක් කරපන්.
    මොකද බුදු දහම අනුව නං පහුගිය භවයන් වල කල කර්ම මේ භවයේදි පලදෙනවා.
    මේ භවයන් වල කරන කර්ම ඊලඟ භවයේදි පලදෙනවා.
    ඒ නිසා නිතරම හොඳ දෙයක් විතරක් කරන්න තොර ගන්න.
    මේ කෙටි මනුශ්ය ජිවිතයේදි ලැබෙන සුලු ලාභය වාසිය ගැන හිතන්න එපා.
    අපි කර්මය දායාද කරගෙන ඉපදෙන සත්වයින්.
    තමන් තමන්ට ආදරේ නං, හැම වෙලේම හරි දෙයක් කරන්න තොර ගන්න.
    හරි දේ කල කෙනාට මරන මංචකයේදි පංචස්තාප වෙන්න වෙන එකක් නෑ... :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මචන් හොද කරද්දි අපිට වරදියි.. ඒක ටික කාලයයි..
    ඒ ලැබෙන අත්දැකීම් හොදට මතක තියාගන්න.. ඒ ඔස්සේ මිනිස්සුන්ව තේරුම් ගන්න..
    මුලදි තරහක් එයි.. නමුත් ටික ටික මින්ස් ගතිය, මිනිස් ස්වබාවය හුරුවෙයි..
    හොද කරලා කොච්චර හිත රිදවීම් ආවත්, කොච්චර පාඩුවක් වුනත් ඒ දේ ටික කාලයයි.. හොද දේ ප්‍රතිපල හිමින් ලැබෙන්නේ..
    කාටවත් නරකක් නොකරොත් අනිවාර්යෙන් හරියනවා..
    ලැබෙනකොට මදි නොකියන්න හැමදේම ලැබෙයි.. ඒ ලැබෙද්දි ඒවලින් උඩගු නොවි, හැමො එක්කම සුහදව, කාරුනිකව ජීවත් වෙන්න..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අචින්ත්‍ය විෂයයන් තියෙනවා. ඒවා සාමාන්‍ය මනුස්සයන්ට හිතා ගන්න බෑ. අපේ බුද්ධි මට්ටම සීමා සහිතයි. එතනින් එහාට යන්න බෑ. දකින්න බෑ. හිතුවත් හරියට හිතන්න බෑ වැරදෙනවා. කවදාවත් හිතලා අවබෝධයක් අරගෙන නිමාවක් නෑ. හිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසාම ඒවා ගැන හොයන්නේ නැති එක හිතට ගුණයි.

    හොයන්න අවශ්‍යනම් බුද්ධ කාරක ධර්ම කල්ප අසංඛ්ය ගානක් පුරලා සම්මා සම්බුද්ධත්වට පත් වෙන්න ඕනේ.

    අචින්ත්‍ය විෂයයන් කීපයක් තියෙනවා. මට මතක් උන ටිකක් මෙන්න.

    ලෝක විෂය
    සත්ව විෂය
    බුද්ධ විෂය
    කර්ම විෂය
    සෟද්ධි විෂය

    වටිනා කරුනු ටිකක් සහො.. :yes: +10
    මේ ගැන වැඩි විස්තර තියන ලිපියක් පුලුවන් නම් දෙන්න. :)
    නැත්තම් සුත්‍ර දෙශනාවෙ නමක් දෙන්න මම දේශනාව හොයා ගන්නම්. :)
     
    • Like
    Reactions: ruchira55

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    උබ කරන දේ හිත හොදින් කරපන් කවදා හරි හරියයි..කිසිවක් බලාපොරොත්තුවෙන් කිසි දෙයක් කරන්න එපා ....උබේ සතුට නැතිවෙලා යයි
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අවංකව හොඳ කරොත් හරියනවා. නරක කළොත් වරදිනවා. මේ දෙකම කියන්නේ මගේම අත්දැකීම වලින්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම කියන්න එපා බන් පොඩි වත්
    හොර හරි වැරදිම වැඩක් කරලා බලහන් උඹටම තේරෙයි කොතනදි
    හරි මේක නිසා නේද මට මේක උනේ කියලා :yes:

    ඒත් උඹ හැමවෙලේම හරියට හිටියොත්
    බලහන් කොච්චර වැරදුනත් ඕනම කරන තැනකදි උඹ හිතනවට වඩා
    හොඳට ඒ දේ වෙයි උබ වරදී කියලා හිතුවත් :D

    සිරාවට බන් සුරලොවයි අපායයි දෙකම මේක බන් කරන හැමදේම ගෙවලා
    යන්නේ එහෙම නොගිය ඇත්තෝ ඉඳලත් නෑ ඉන්නෙත් නෑ ඉදිරියට :cool:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මොලේ තියෙන එකාට හරි යනවා,අනවශ්‍ය බලාපොරොත්තු නැති එකට හරි නොගියත් එච්චර දුඅක්ක් නැහැ