හොද කරන එකාට හරි යනවද බං ?

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    හොද කරන එකාට හරි යනවද බං ?

    මචන්ලා මට අහන්න තියෙන්නේ හොද කරන උන්ට හරි යනවද බං . මට පේන විදියට නරක කරන එකාමයි හොදට සතුටින් ඉන්නේ .උන්ට හෘද සාක්ෂියක් නැද්ද බං ?

    ඔයාලගේ අත්දැකීම් අනුව හොද එකාට හරි ගිහින් තියෙනවද? මොකද අද සමාජයේ වරදින්නෙත් හොද උන්ටනේ?

    bump එකක් දාලා වත් අත්දැකීම් නැති ය උදව්වක් කරන්න .:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කවදා හෝ හරි යයි කියන බලාපොරොත්තුවෙන් දිගටම හොද වැඩ කරගෙන යන්න.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    කවදා හෝ හරි යයි කියන බලාපොරොත්තුවෙන් දිගටම හොද වැඩ කරගෙන යන්න.
    ඔබතුමාට එහෙම හරි ගිහින් තියෙනවාද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,876
    113
    tracing Geo-location.. ... ...
    me athmen okkoma iwara wenne na ban.. api nodannawa unata waradi karana unta kelaweddi kelawenne buruthu pitin.. apita wage newei.. hoda karaddi thamange hithata hari hodaine ban.. kawadahari hariyanne natha ban.. mata nam hariyanawa kiyala lokuwata hari gihin na.. e unata waradinna oni than wala waradilath na.. e nisa mama nam hithanawa mokakhari hodak athi kiyala.. narakak kaloth thamange hithen galaweemak nane ban moken galawunath.. hithe sathuta thamai #1
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔබතුමාට එහෙම හරි ගිහින් තියෙනවාද?
    මටනම් හරිගිහින් තියෙනවා ඉවසන්න පුලුවන් උපරිමෙටම ඉවසගෙන වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න තැන් ගොඩයි හැබැයි එහේම ඉන්නකොට රෙස් එක ඉවර වෙනවා සමහර වෙලාවට
    අනික් එඋන් මොනා කරත් වැඩක් නැ මචන් තමුන්ගේ වැඩේ හරියට කලානම් හරි අනික් උන් ගැන හිත හිත ඉන්න එපා උන්ගේ වැඩ දිහා බලන්නවත් එපා
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    me athmen okkoma iwara wenne na ban.. api nodannawa unata waradi karana unta kelaweddi kelawenne buruthu pitin.. apita wage newei.. hoda karaddi thamange hithata hari hodaine ban.. kawadahari hariyanne natha ban.. mata nam hariyanawa kiyala lokuwata hari gihin na.. e unata waradinna oni than wala waradilath na.. e nisa mama nam hithanawa mokakhari hodak athi kiyala.. narakak kaloth thamange hithen galaweemak nane ban moken galawunath.. hithe sathuta thamai #1

    ඒ එහෙම හිත කතා කරන්නේ හොද උන්ගේ විතරයි බන්. කමක් නෑ හොද කරාම සැනසීමක් ඇතිවෙනවා තමයි. බලමුකෝ උන්ට බුරුතු පිටින් ලැබෙනවානම් හොදයි
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    "නරක මිනිසුන් නිසා සෑම විටම හොඳ මිනිසුන් දුක් විදිති.
    තාඩන පීඩන වලට ගොදුරු වෙති.

    හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂ‍යෝ වෙති.

    ඔව්හු ඉක්මනින් දි‍යුණු වෙති.

    එහෙත් අන්තිමේදි සෑම විටම බලාපොරොත්තුනොවු දෙ‍යක් සිදුවී
    නරක මිනිසුන් පරදිති.

    හොඳ මිනිසුන් සදාකාලිකවම දිනති."

    (මැක්සිම් ගෝර්කි.)
     
    • Like
    Reactions: AnuradhaRa

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මටනම් හරිගිහින් තියෙනවා ඉවසන්න පුලුවන් උපරිමෙටම ඉවසගෙන වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න තැන් ගොඩයි හැබැයි එහේම ඉන්නකොට රෙස් එක ඉවර වෙනවා සමහර වෙලාවට
    අනික් එඋන් මොනා කරත් වැඩක් නැ මචන් තමුන්ගේ වැඩේ හරියට කලානම් හරි අනික් උන් ගැන හිත හිත ඉන්න එපා උන්ගේ වැඩ දිහා බලන්නවත් එපා
    වැරදි කරලා හිත සතුටින් හොදට ඉන්න ය දැක්කාම දුකයි බන් හොද එකා දුක් විදින විදියට
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    "නරක මිනිසුන් නිසා සෑම විටම හොඳ මිනිසුන් දුක් විදිති.
    තාඩන පීඩන වලට ගොදුරු වෙති.

    හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂ‍යෝ වෙති.

    ඔව්හු ඉක්මනින් දි‍යුණු වෙති.

    එහෙත් අන්තිමේදි සෑම විටම බලාපොරොත්තුනොවු දෙ‍යක් සිදුවී
    නරක මිනිසුන් පරදිති.

    හොඳ මිනිසුන් සදාකාලිකවම දිනති."

    (මැක්සිම් ගෝර්කි.)
    එල බන් මාත් බලලා තව අවුරුදු ගානකින් මේක update කරන්නම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි වැරදි පවු පින් වුනත් සාපේක්ෂයි බං.
    අපි හිතමු මේ ලෝකෙ ගස් කොලං මැරිලා අපිට කන්න මොකුත් නෑ කියලා. සත්තු මරං කාලා තමා ජීවත් වෙන්න වෙන්නෙ. වෙන විකල්පයක් නෑ. පවු පිං බල බල හිටියොත් හාමතේ මැරෙයි :(
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    පැටියා;18646871 said:
    හරි වැරදි පවු පින් වුනත් සාපේක්ෂයි බං.
    අපි හිතමු මේ ලෝකෙ ගස් කොලං මැරිලා අපිට කන්න මොකුත් නෑ කියලා. සත්තු මරං කාලා තමා ජීවත් වෙන්න වෙන්නෙ. වෙන විකල්පයක් නෑ. පවු පිං බල බල හිටියොත් හාමතේ මැරෙයි :(
    උබ අදහස් කලේ මොකක්ද මචන්? මට තේරුනේ නෑ වැරදි කරන එකාට හරියන එක සාදාරනයි කියලද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ අදහස් කලේ මොකක්ද මචන්? මට තේරුනේ නෑ වැරදි කරන එකාට හරියන එක සාදාරනයි කියලද?

    අපි නොපෙනෙන කර්ම ඵල ගැන විශ්වාසය තියාගෙන සංසාරේ චාටර් කනවා බං :)
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    පැටියා;18646887 said:
    අපි නොපෙනෙන කර්ම ඵල ගැන විශ්වාසය තියාගෙන සංසාරේ චාටර් කනවා බං :)
    එකත් ඇත්ත