හොද.කොහොමද?

හොද කොහොමද?

  • UNP+UPFA

    Votes: 8 13.6%
  • UNP+TNA

    Votes: 5 8.5%
  • SLPP+UPFA

    Votes: 4 6.8%
  • මහ මැතිවරණයක්

    Votes: 42 71.2%

  • Total voters
    59
  • Poll closed .

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කොහොම වෙනවටද කැමති?
    Vote කරමු.
    දැන් තියෙන තත්වය අනුව පාර්ලිමේන්තුවේ බලය ගන්න කරන්න පුළුවන් මේ ටික විතරයි.

    1. UNP+UPFA
    2. UNP+TNA
    3. SLPP+UPFA
    4. මහ මැතිවරණයක්


    Vote කරමු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,980
    34,410
    113
    කළවං ආණ්ඩු හදලා නිකං පච වෙනවට වඩා නම් මහමැතිවරණයක් තියන එක දාහෙන් සම්පතයි. හැබැයි ඉතිං මහජනයා දැනගන්න ඕන චන්දයක් තිබ්බොත් රියල් පොරවල් ටිකක් පාර්ලිමේන්තු යවන්න. අට පාස් හාල් කෑලි නැතිව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කළවං ආණ්ඩු හදලා නිකං පච වෙනවට වඩා නම් මහමැතිවරණයක් තියන එක දාහෙන් සම්පතයි. හැබැයි ඉතිං මහජනයා දැනගන්න ඕන චන්දයක් තිබ්බොත් රියල් පොරවල් ටිකක් පාර්ලිමේන්තු යවන්න. අට පාස් හාල් කෑලි නැතිව

    uba kiyanne lankawe mahajanaya ganada?
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    පක්ශ 4ක් දෙක දෙක ගන්න පුලුවන් සංයෝජන ගනන 3ද යකෝ ? :angry:

    ප්‍රායෝගික පැත්තත් හිතපන් ....stat වලින්ම හිතන්නෙ නැතිව
     

    waligamaya

    Well-known member
  • කළවං ආණ්ඩු හදලා නිකං පච වෙනවට වඩා නම් මහමැතිවරණයක් තියන එක දාහෙන් සම්පතයි. හැබැයි ඉතිං මහජනයා දැනගන්න ඕන චන්දයක් තිබ්බොත් රියල් පොරවල් ටිකක් පාර්ලිමේන්තු යවන්න. අට පාස් හාල් කෑලි නැතිව

    :lol::lol::lol::lol: