කළවං ආණ්ඩු හදලා නිකං පච වෙනවට වඩා නම් මහමැතිවරණයක් තියන එක දාහෙන් සම්පතයි. හැබැයි ඉතිං මහජනයා දැනගන්න ඕන චන්දයක් තිබ්බොත් රියල් පොරවල් ටිකක් පාර්ලිමේන්තු යවන්න. අට පාස් හාල් කෑලි නැතිව
පක්ශ 4ක් දෙක දෙක ගන්න පුලුවන් සංයෝජන ගනන 3ද යකෝ ?![]()