හොද කෝපි වර්.ග මොනවද ලන්කාවේ තියෙන?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    හොද කෝපි වර්.ග මොනවද ලන්කාවේ තියෙන?
     
    • Love
    Reactions: INCORRECT

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    අඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
    ඌ ලාබෙට වේලපු කෝපි අරන්
    ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
    හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
    ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
    පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම ❤️❤️❤️❤️😍
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    අඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
    ඌ ලාබෙට වේලපු කෝපි අරන්
    ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
    හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
    ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
    පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම ❤️❤️❤️❤️😍
    අපේ අප්පච්චිගෙ ගමේ සමහර අය තේ බොන්නෙ දලු ගෙදර වේලගෙන. ඒක මතක් උනා:love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,931
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
    ඌ ලාබෙට වේලපු කෝපි අරන්
    ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
    හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
    ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
    පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම ❤️❤️❤️❤️😍

    කොච්චර හොඳ කෝපි උනත් රෝස්ට් කරලා, කුඩු කරලා කල් යන්න යන්න අවුල් වෙනවා.

    සාමාන්‍ය ජාතියක් උනත් එවෙලෙ බැදලා, එවෙලෙ කුඩු කරලා බොන්නම ඕන කොලිටිය බලාගන්න. දැන් ඔය උබ කිව්ව වගේ. බැදල නං දවස් කීපයක් තියාගත්තත් කමක් නෑ හැබැයි එවෙලෙ කුඩු කරගෙන බොනකොට තමයි සුපිරි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    කොච්චර හොඳ කෝපි උනත් රෝස්ට් කරලා, කුඩු කරලා කල් යන්න යන්න අවුල් වෙනවා.

    සාමාන්‍ය ජාතියක් උනත් එවෙලෙ බැදලා, එවෙලෙ කුඩු කරලා බොන්නම ඕන කොලිටිය බලාගන්න. දැන් ඔය උබ කිව්ව වගේ. බැදල නං දවස් කීපයක් තියාගත්තත් කමක් නෑ හැබැයි එවෙලෙ කුඩු කරගෙන බොනකොට තමයි සුපිරි.
    My grandmother grew coffee. Sun dry them and roast these. Superb smell & taste. She is long gone. Only a few plants remain in the property now. Cleared because of mosquitoes. :-(