අපේ අප්පච්චිගෙ ගමේ සමහර අය තේ බොන්නෙ දලු ගෙදර වේලගෙන. ඒක මතක් උනාඅඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
ඌ ලාබෙට වේලපු කෝපි අරන්
ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම![]()

අඩෝ මේක මට මීගමුවෙ තම්බියෙක් කියලා දුන්නෙ ,,
ඌ ලාබෙට වේලපු කෝපි අරන්
ටිකක් පැතලි සාස්පානක් වගේ එකකට දාලා ,බටර් ටිකක් දාලා තද දුබුරු වෙනකන් හැන්දෙන් කැලැත්තුවා ,මීඩියම් ෆ්ලෙම් එකෙන් ,
හම්මට හුකන සුවදයි කියහන්කෝ ,
ඊටපස්සෙ කොෆි grinder එකෙන් grind කරා ,
පට්ට රහයි and සුවදයි කෝපි හැදුවාම![]()
My grandmother grew coffee. Sun dry them and roast these. Superb smell & taste. She is long gone. Only a few plants remain in the property now. Cleared because of mosquitoes.කොච්චර හොඳ කෝපි උනත් රෝස්ට් කරලා, කුඩු කරලා කල් යන්න යන්න අවුල් වෙනවා.
සාමාන්‍ය ජාතියක් උනත් එවෙලෙ බැදලා, එවෙලෙ කුඩු කරලා බොන්නම ඕන කොලිටිය බලාගන්න. දැන් ඔය උබ කිව්ව වගේ. බැදල නං දවස් කීපයක් තියාගත්තත් කමක් නෑ හැබැයි එවෙලෙ කුඩු කරගෙන බොනකොට තමයි සුපිරි.