
karanawa ban sales na ban. karume.uba fiverr karanawa ethineh..karanne nethnam karapan. good talent
Irangani Serasinghe mahathmiya
Ajith Rohana mahathmaya
Macco

ado චාලි පුතාගේ සින්දු නම් මරු.Charlie Puth ෂුවර් ඉන්ස්ටා දායි ස්ටෝරි එකට. මම කිව්වයි කියපන්. දවසට සේල්ස් 10ක් වත් යයි ඌ ස්ටෝරි දැම්මම.![]()
ඌට කියන්නේ Mr. Pitch Perfect කියලා.ado චාලි පුතාගේ සින්දු නම් මරු.
Pwd anda Mr. Beast ge hoda photo ekak set une na ban. lagadi man ugeth adinna baluwa photo ekak set une nati nisa Marques Browlee anda.mcho MrBeast , pewdiepie adinna
Pwd anda Mr. Beast ge hoda photo ekak set une na ban. lagadi man ugeth adinna baluwa photo ekak set une nati nisa Marques Browlee anda.
සිරාවටම ! අත අරින්න එපා !එමිනම්ගේ ගොඩ්සිලා ආව වෙලාවේ දැක්කනේ අර රැන්ඩි කියන ඩයල්1 ගේම ගහපු හැටි... දෙයියනේ කියල කරගෙන යන්න තියෙන්නේ, කවදාහෝ, කොතනහෝ පත්තු වෙයිනේ...!!!
