හොද චරිත ටිකක් කොටගෙන පලයල්ලාඇදල චැනල් එකට දාන්න.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Charlie Puth ෂුවර් ඉන්ස්ටා දායි ස්ටෝරි එකට. මම කිව්වයි කියපන්. දවසට සේල්ස් 10ක් වත් යයි ඌ ස්ටෝරි දැම්මම. 😎
    ado චාලි පුතාගේ සින්දු නම් මරු.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Pwd anda Mr. Beast ge hoda photo ekak set une na ban. lagadi man ugeth adinna baluwa photo ekak set une nati nisa Marques Browlee anda.

    එමිනම්ගේ ගොඩ්සිලා ආව වෙලාවේ දැක්කනේ අර රැන්ඩි කියන ඩයල්1 ගේම ගහපු හැටි... දෙයියනේ කියල කරගෙන යන්න තියෙන්නේ, කවදාහෝ, කොතනහෝ පත්තු වෙයිනේ...!!!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,276
    113
    එමිනම්ගේ ගොඩ්සිලා ආව වෙලාවේ දැක්කනේ අර රැන්ඩි කියන ඩයල්1 ගේම ගහපු හැටි... දෙයියනේ කියල කරගෙන යන්න තියෙන්නේ, කවදාහෝ, කොතනහෝ පත්තු වෙයිනේ...!!!
    සිරාවටම ! අත අරින්න එපා !