හොද ටැබ් එකක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,455
    3,015
    113
    YouTube, browsing, Facebook වගේ වැඩ කරන ගණන් අඩුම tab එකක් කියහන්කෝ..

    කුණු ලෝබ කමට extra phone එකක් ඕන වෙලා, 22තට විතර එකක් ගත්තා, ඒකේ PickMe install කරන්න්‍ත් බ කියහන්කෝ

    එහෙම නැතිව shape එකේ වැඩ කරන normal එකක්…
     
    • Like
    Reactions: kinkon