හොද ටොරන්ට් සයිට් ටිකක් කියපන්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    හොද ටොරන්ට් සයිට් ටිකක් කියපන්. පරන ඒවගෙන්බා software,film downloadකරන්න බෑනේ බන්. එකක්වත් හරියට වැඩ නැ. VPNඉල්ලනවානේ බන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් ඕක graveyard එකක් බන්, එකෙක් එන්නේ නෑ
    Piratebay එක හොද වුණාට ඒකෙන් malicious mirros වලට redirect කරනවා
    exe එහෙම නම් ඔය මගුලෙන් download කරන්නම එපා

    Redditors don't like it, that's enough
     
    • Sad
    Reactions: Absolute Zero

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ෆිල්ම්, tv වැඩසටහන් වලට හොදම කොලිටි රිප් නම් ඉතින්.. rarbg.to

    1.jpg