හොද ඩෙබිට් කාඩ්එකක් කියන්න

kasunvck

Member
Feb 18, 2013
34
3
0
හොද ඩෙබිට් කාඩ්එකක් කියන්න

ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන් හොද සර්විස් එකක් තියන හොද ඩෙබිට් කාඩ් එකක් කියන්න කෝ. මම දැනට ඔන් ලයින් වැඩ වලට පාවිච්චි කරන්නේ සම්පත් වෙබ් කාඩ් එක. :angry::D;):confused::sorry:
 

berenger

Member
Jun 17, 2013
8
0
0
Colombo Sri Lanka /Utah, USA
Machan go for SAYLAN card. I was sick with Sampath, HNB and Commercial cards. but last month I had to open up an Account in Saylan because of a relative of mine. Got the card same day. you can use it to verify PAYPAL, SKRILL and any other online payent processor. you don't need to call the bank time by time. you can send even $1, the will give you the currant Dollar rate.