ගෙදර පාවිච්චියට හොඳ Pressure Washer එකක්

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    Quality Pressure Washer එකක් recommend කරන්න පුලුවන්ද?
    ගොඩක්ම පාවිච්චි කරන්නේ වාහන හොඳන්න, ගෙදර පොඩි පොඩි වැඩ වලට තමා. ලෙඩක් නැතුව ටික කාලයක් වැඩ කරගන්න පුලුවන් එකක්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    karcher k2 . anik ekaka wat cement galawila yana gadget eka na for deep cleaning. and reliable . 15yrs use kara. waahaneta watura tikak allaganna nam oya 10-15ta tiyana ekak ati
     
    • Like
    Reactions: lgayyamp

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    තාප්ප/ බිත්ති වගේ ඒව එක දිගට nonstop හෝදන්නේ නැතිනම් දම්රෝ ඒවා ශෙප්

    එක දිගට අල්ලාගෙන ඉන්න වගේ වැඩ තියේ නම් දම්රෝ සෙට් නෑ.

    Nonstop දුවන්න නම් මෙන්න අයිටම් එක
    electric-high-pressure-washer-500x500.jpg
     
    • Like
    Reactions: lgayyamp