හොද පර්ෆියුම් මොනව ද?බස් එකේ ගිහින් බහිද්&#350

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1000ta adu

    රුපියල් දාහට දවසෙම සුවඳ හිටින්නනන් බුමිතෙල් බෝතලයක් තමයි, නැත්තං පිටෝටුවේ හංදුන්කූරු සෙන්ට් තියෙනවා ඒකත් දවසක් අල්ලලා හිටියි :rofl::P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රුපියල් දාහට දවසෙම සුවඳ හිටින්නනන් බුමිතෙල් බෝතලයක් තමයි, නැත්තං පිටෝටුවේ හංදුන්කූරු සෙන්ට් තියෙනවා ඒකත් දවසක් අල්ලලා හිටියි :rofl::P

    Ha ha haaaa
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය ගාන්ට perfume නම් ගන්න නෑ. Denim bodyspray එක ගන්න. රු 750 වගේ වෙන්නෙ පට්ටම් සුවදයි. දවසක්ම වගේ සුවද තියෙනවා. Original ම ගන්න Arpico supermarket වල තියෙනවා

    750 eke duplicate version ekakut tiyanawada ban :D :rofl: