අර පිටින් තීන්ත දාල බට හයි කොරල තියෙන එක හොදයි වගේ EPSON sis ගහපුවා නම් මාස දෙක තුනයි. epson original පිටින් තීන්ත දාන එක 50,000ක් විතර වෙනවා. හැබැයි original ink එක දැම්මම කොච්චර කල් පාවිච්චි නොකර තිබුනත් ගල් වෙන්නෙවත් head block වෙන්නෙවත් නැහැ,