හොද ප්‍රින්ටර් එකක් !

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අර පිටින් තීන්ත දාල බට හයි කොරල තියෙන එක හොදයි වගේ EPSON

    sis ගහපුවා නම් මාස දෙක තුනයි. epson original පිටින් තීන්ත දාන එක 50,000ක් විතර වෙනවා. හැබැයි original ink එක දැම්මම කොච්චර කල් පාවිච්චි නොකර තිබුනත් ගල් වෙන්නෙවත් head block වෙන්නෙවත් නැහැ,
     
    • Like
    Reactions: nikashala619

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Mama nam use karanne epson L110 aka. Mug printing walata. Man gatte 22000 kata. Dan nam 19000 vitara venne. Salli salli kiyala balan nethuwa oya wage akak ganin. Thava akak tiyenava epsonT13 aka nam dan parana model akak
    https://www.epson.eu/ix/en/viewcon/corporatesite/products/mainunits/overview/11796

    මේක නම් සුපිරි , මගේ ලග තියෙන්නේ L210 එකක්. හැබැයි බාල තීන්ත දැම්මොත් නම් බඩු බනිස්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කැනන් කන්ටිනි්‍යුස් ඉන්ක් සප්ලයි සිස්ටම් තියෙන එකක් ගනිං. මගෙ තිබ්බ එකේ ගැහුව නැති වෙන්ඩම. මාර ලාභයි. කොස්ට් එක ෆුල් පේජ් ෆුල් කලර් ගැහුවත් උපරිම 5ක් විතර වෙන්නෙ.
     
    • Like
    Reactions: nikashala619

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    කැනන් කන්ටිනි්‍යුස් ඉන්ක් සප්ලයි සිස්ටම් තියෙන එකක් ගනිං. මගෙ තිබ්බ එකේ ගැහුව නැති වෙන්ඩම. මාර ලාභයි. කොස්ට් එක ෆුල් පේජ් ෆුල් කලර් ගැහුවත් උපරිම 5ක් විතර වෙන්නෙ.

    ගත්තා බන් ඒත් හරියට වැඩ කලේ :no:එක පාරයි බන්