හොද පුටුවක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    වැඩි වෙලාවක් pc එක ඉස්සරහා ඉන්නෙ.. හොද පුටුවක් කියන් යන්නකො මචංලා බජට් එකක් වෙන්න්ස් ඔනේ
    Screenshot_20240510-203131_Lite.jpg

    මේක මේ ගානට වටිනවද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    ගානේ හැටියට නන් බාල බඩුවක් වගේ. මාත් ඔය වගේ එකක් අරන් දැන් අයින් කරලා තියෙන්නේ. Damro එකක් ගත්තා ඊට පස්සේ.

    හරි quality එකක් නැත්තං තියෙනවට වඩා ලෙඩ හැදිලා නවතින්නේ
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    campus inna kale awurudu hatharama adde meken.
    images
    මත් ඔහොම තමයි මචං දැංන්ම් එපා වෙලා තියෙන්නේ කොන්ද රිදෙනවා..

    ගානේ හැටියට නන් බාල බඩුවක් වගේ. මාත් ඔය වගේ එකක් අරන් දැන් අයින් කරලා තියෙන්නේ. Damro එකක් ගත්තා ඊට පස්සේ.

    හරි quality එකක් නැත්තං තියෙනවට වඩා ලෙඩ හැදිලා නවතින්නේ
    මාත් හිතුවේ එහෙම උබ ගත්තු පුටුවෙ පොටෝ එකක් දන්නකො මචං
    ------ Post added on May 10, 2024 at 8:52 PM
     
    • Like
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    මත් ඔහොම තමයි මචං දැංන්ම් එපා වෙලා තියෙන්නේ කොන්ද රිදෙනවා..

    මාත් හිතුවේ එහෙම උබ ගත්තු පුටුවෙ පොටෝ එකක් දන්නකො මචං
    ------ Post added on May 10, 2024 at 8:52 PM
    https://damro.lk/product/och-043/
     
    • Love
    Reactions: lkkolla

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වැඩි වෙලාවක් pc එක ඉස්සරහා ඉන්නෙ.. හොද පුටුවක් කියන් යන්නකො මචංලා බජට් එකක් වෙන්න්ස් ඔනේ View attachment 229599

    මේක මේ ගානට වටිනවද

    11500කට නම් වැටිලා කොන්ද කඩා ගත්තත් පාඩු නෑ
     
    • Haha
    Reactions: lkkolla