මත් ඔහොම තමයි මචං දැංන්ම් එපා වෙලා තියෙන්නේ කොන්ද රිදෙනවා..campus inna kale awurudu hatharama adde meken.
![]()
මාත් හිතුවේ එහෙම උබ ගත්තු පුටුවෙ පොටෝ එකක් දන්නකො මචංගානේ හැටියට නන් බාල බඩුවක් වගේ. මාත් ඔය වගේ එකක් අරන් දැන් අයින් කරලා තියෙන්නේ. Damro එකක් ගත්තා ඊට පස්සේ.
හරි quality එකක් නැත්තං තියෙනවට වඩා ලෙඩ හැදිලා නවතින්නේ
https://damro.lk/product/och-043/මත් ඔහොම තමයි මචං දැංන්ම් එපා වෙලා තියෙන්නේ කොන්ද රිදෙනවා..
මාත් හිතුවේ එහෙම උබ ගත්තු පුටුවෙ පොටෝ එකක් දන්නකො මචං
------ Post added on May 10, 2024 at 8:52 PM
Meka nam hondai
ThankyouMeka nam hondai
වැඩි වෙලාවක් pc එක ඉස්සරහා ඉන්නෙ.. හොද පුටුවක් කියන් යන්නකො මචංලා බජට් එකක් වෙන්න්ස් ඔනේ View attachment 229599
මේක මේ ගානට වටිනවද
මාත් ඕක කල්පනා කරා මචං11500කට නම් වැටිලා කොන්ද කඩා ගත්තත් පාඩු නෑ
mama danuth wadiwela inne mekaka..campus inna kale awurudu hatharama adde meken.
![]()
Na gattot ganne ekakEkakda use karanne?