අනිවා මචන්. බිස්නස් කරද්දි මචන් ඔහොම කරන්න බෑ. සෙනග වැඩි වෙලාවට එකෙක්ව පෝලිමෙන් පැන්නුවම පෝලිමේ පස්සෙ ඉන්න උන්ට අම්බානට මල නෙ බං. හැමෝම බලන්නෙ ඉක්මනට කෑම එක අරන් යන්න. එතනදි ඒ කෙල්ල කරපු වැඩේ වරඩක් කියන්න බෑ. මම නම් ඔහොම අවස්ථාවකදි ඒ වගේ ඉල්ලීමක් කරන්නෙත් නෑ. මොකද යාලුවා අපිට උදව් කරත් අනිත් උන්ගෙන් එක එක කතා අහන්න එපර්යි බං.
ඒක නෙවයි, උබ ඔය කියන්නෙ සදැල්ල ගැනද?
Sadalla wahuwa neda ban...? thama tiyanawada..? muu kiyana widiyata eka wenna ona neda......
mamat eka dawasak gatta kaama aulak naha thel ambanekata habai.. ganata watinava pramane madi



.. apahu giye naha..langakadi note une naha kadee.. unta business nam aduwen tibbe.. thama ati ehenam...


අනිවා
බත් එකකට තප්පර 10 නම් යන්නෙ පොලිමෙ ඉන්න 10 දෙනාට විනාඩි 2 කකටත් අඩුවෙන් යන්නෙ ලොල් උබට විනාඩි 2කක් ඉවසන්න බැරි උනාද?

