හොද පොල්ලක් අරන් වරෙන්. මට ගහන්න.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනිවා මචන්. බිස්නස් කරද්දි මචන් ඔහොම කරන්න බෑ. සෙනග වැඩි වෙලාවට එකෙක්ව පෝලිමෙන් පැන්නුවම පෝලිමේ පස්සෙ ඉන්න උන්ට අම්බානට මල නෙ බං. හැමෝම බලන්නෙ ඉක්මනට කෑම එක අරන් යන්න. එතනදි ඒ කෙල්ල කරපු වැඩේ වරඩක් කියන්න බෑ. මම නම් ඔහොම අවස්ථාවකදි ඒ වගේ ඉල්ලීමක් කරන්නෙත් නෑ. මොකද යාලුවා අපිට උදව් කරත් අනිත් උන්ගෙන් එක එක කතා අහන්න එපර්යි බං.

    ඒක නෙවයි, උබ ඔය කියන්නෙ සදැල්ල ගැනද?

    Sadalla wahuwa neda ban...? thama tiyanawada..? muu kiyana widiyata eka wenna ona neda......

    mamat eka dawasak gatta kaama aulak naha thel ambanekata habai.. ganata watinava pramane madi:P:P:angry::angry:.. apahu giye naha..

    langakadi note une naha kadee.. unta business nam aduwen tibbe.. thama ati ehenam...:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes:;)අනිවා

    උබත් හරියට නිවන් දකින්න හිගන්නන්ට රු 10ක් දෙන පොරක් වගෙ :rofl: බත් එකකට තප්පර 10 නම් යන්නෙ පොලිමෙ ඉන්න 10 දෙනාට විනාඩි 2 කකටත් අඩුවෙන් යන්නෙ ලොල් උබට විනාඩි 2කක් ඉවසන්න බැරි උනාද?:P

    ඒකත් ඇත්ත තමා :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    විනාඩි දෙකක් ඉවසන එක නෙමෙයි අවුල. උන්ගේ සත පනහේ කඩේට ගියේ ෆිට් එකට මිසක් කන්න නැතුව නෙමෙයි.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Polima wadi nam itin wadee amarui tamai.. habai kade inna thawa knkta kiyala hari umbata podi favor ekak karanna tibba.. anika aiyage kadee nee.. bosa baninava kiyala ai..
     
    Jun 5, 2013
    463
    27
    0
    machan mata ekak kiyanna ona.
    mata machan kollek inna kellekta,kellata gotta allanna yana anith kollanawa mata wadiya dirawanne na ban,eka nikan P dial ekak kerena wadak umbata terunada man kiyapu eka?
    uge kolla eki gana baluwath natath umba ai ban puka denna yanne kellata...?

    anith eka, eki ehema kerepu ekanam waradi eki umbath ekka hodinda kata kale?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තල ගුණේ;15204690 said:

    අනේ යකෝ පුක දෙන්න ගියේ නෑ. මට යාළුවා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අදාළ නෑ. ගොට්ට අල්ලන්න මම ඒකිගෙන් කාලා ඉන්නේ නෑ. හොදින් කියන්නේ මචං. පොඩ්ඩක් අවුල් මොකද උන්ගේ සම්බන්දෙ නැවතුන නිසා. උන් මාත් එක්කත් තරහයි ඉන්න ඇත්තේ. ඒකිට උදවු කලේ කොල්ලා නොබලපු නිසා නෙමෙයි යාලුවෙක් නිසා. අනික මට වැඩිය මගේ කෙල්ල. මම මගේ සිමාවේ ඉදන් උදවු කළා. එච්චරයි . මන් එතන වැරද්දක් දකින්නේ නෑ. වෙන එකෙක් දැක්කත් ප්‍රශ්නයක් නෑ. මම කලේ උදවුවක් මිසක් පුක දීමක් නොවේ.
     
    dan oya puka nodi udaw kerenna gihin keregatte...angille taramata idimeyan ban..

    ekekwath satha pahakata wishwasa kerenna epa..amma taththawath...umba giya auruddene Als kerela tiyenne..man kiyapu de hodata ahagena hadiyan....

    udawwak kerepan umbata hitenawan..& kagenwath udawwaknam balaporoththu wenna epa kerena de taniyama kerehan..
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    hama manussayama ithin eka wage nane.wade kiyanne man nan yaluwa nikan dunnath ganna.eka kadayakne.meka allagena kellonta baninna epa harida.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේ කතාවේ නායිකාව - ඉෂාරි ලංකා
    පදිංචිය මොරටුව ලක්ෂපතිය.

    උබලට කියන්න මචංලා දැනට අවුරුද්දකට කලින් අපේ යලුවෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්න නිවුන්නු. උන්ට චිත්ත දෙකකුත් සෙට් උනා . උන්දෙන්නත් නිවුන්නු. අපි ඉතින් පන්ති වල ෆන් එකේ උන්නා.AL කාලේ නොවැ. මේ අතරේ උන් දෙන්නගෙන් දෙන්නෙක් අතරේ නිතර නිතර රණ්ඩු ඇති උනා. මම ගිය පන්තියට ආවේ උන් ගෙන් එක ජෝඩුවක් විතරයි. අනික් දෙන්න ART කරේ . මම වානිජ්‍ය. ඉතින් බන්ලා ඔකුන් රණ්ඩු උනාම කෙල්ල අඩනවා. මම තමයි ඉතින් නලවන්නේ. මගේ එක ෆිට් එක ඒ කෙල්ල. ඔය අතරේ මටත් කෙල්ලෙක් සෙට් උනා. දැන් මට ඉස්සර තරම් අරකි හෙල්ප් කරන්න බෑ. කෙල්ල කෑගහනවා එත් බන්. මම බැනුම් අහගෙන ඒකිව නලවනවා. මට කව්රුත් අඩනවා බලන්න බැරි නිසා. දවසක් ඒකිට පන්තියේදී අම්බානෙක උණ අරන්. කොල්ලා තරහ වෙලා. එකී දිහා අහක් ඇරලා බැලුවේ නෑ. මමයි මගේ කෙල්ලයි තව යාලු කෙල්ලෙකුයි මේකිට බෙහෙතුත් අරන් දුන්නා. දීලා ගෙදරටත් බැස්සුවා. කොල්ලා හිටියේ නිකන් නොදන්නා ගානට. දැනට මාස 3කට විතර කලින් ඒ සම්බන්දෙ ඉවර වෙන ලදී. :sorry::sorry::sorry:

    ඉතින් අද උනේ මොකද්ද දන්නවද ..(නැනේ ) මමයි මගේ කෙල්ලයි දඩාවතේ ගියා අද. කන්න තැනක් හොයද්දි මතක් උනේ අර කෙල්ලගේ අයියාගේ බත් කඩේ. (ස්ථානය- වේල්ස් කුමාරි ඉස්කොලේට එහා පැත්තේ) එතනට ගියා මච0. අර කෙල්ලත් හිටියා. එකී තමයි බත් බෙදන්නේ. සෙනග හිටියා 7ක් විතර. මට මාර සතුටුයි. 2012 al කරත් හරි අද තමයි හම්බුනේ.මන් පෝලිමට ගියේ නෑ. එකී ලගට ගිහින් කතා කරා. මෙකි හොදට කතා කරා. පස්සේ මම කිව්වා " බත් 2ක් දීපන් මචං කියලා " මෙකි කිව්වා "පෝලිමේ එන්න කියලා". මම පෝලිම දිහා බැලුවා. දැන් 10ක් විතර ඉන්නවා.

    යාලු කම ඉවරයි. කඩෙන් එලියට අවා. KFC ගියා අමබනෙක කැවා ගෙදර ආවා.

    යාළුවන් ට උදවු කරන කොට පොඩ්ඩක් හිතපන්. විශේෂයෙන් කෙල්ලොන්ට

    අපෝ... ඕවා නම් මටත් ඕනතරම් වෙලා තියෙනවා. කෙල්ලයි, කොල්ලයි මගෙ හොද යාලුවෝ. උන් දෙන්නාගේ හැම ප්‍රශ්නෙකටම මම උදව් කරලා තියෙනවා. උන්ගේ මහ උන් එක්කත් කතා කරලා තියෙනවා උන්ට උදව් කරන්න. ඒත් දවසක් පාරෙ එනකොට උන් දෙන්නා ඉස්සරහට ආවා. මාව දැක දැකත්, මන් හිනාවෙනකොට උන් මගේ ලගින්ම පාර පැනලා ගියා.ඔව්වා නම් මොනවද බන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹ දැන් අරුගෙන් කුණුහරප අහගන්න යන්නේ ඔය.:rofl:

    නිකන් කන්න ගියානම් ලොවෙත් නෑ මම වැරදි. අනික හැමදාම යනවනම් මට එහෙම ඉල්ලන්න බෑ. මම ගිය පලවෙනි වතාව මචං
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar312790_49.gif
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපෝ... ඕවා නම් මටත් ඕනතරම් වෙලා තියෙනවා. කෙල්ලයි, කොල්ලයි මගෙ හොද යාලුවෝ. උන් දෙන්නාගේ හැම ප්‍රශ්නෙකටම මම උදව් කරලා තියෙනවා. උන්ගේ මහ උන් එක්කත් කතා කරලා තියෙනවා උන්ට උදව් කරන්න. ඒත් දවසක් පාරෙ එනකොට උන් දෙන්නා ඉස්සරහට ආවා. මාව දැක දැකත්, මන් හිනාවෙනකොට උන් මගේ ලගින්ම පාර පැනලා ගියා.ඔව්වා නම් මොනවද බන්

    සිරා බන්. මුන්ගේ ගෙවල් වලත් ගිහින් තියෙනවා. මෙහෙම යාලුවෝ ඉන්නවා කියල දන ගත්ත එකත් හොදයි