හොද පොල්ලක් අරන් වරෙන්. මට ගහන්න.

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    gu 70i

    yaalu kamai rassaawai kianne 2k ban.eaka therum ganin...

    umba kellage nama thread eke udinma daala kella samaajaye apahasu thaawayata path kiriima nam umbe p*nna kamak wage mama dakinne.

    ea nisa karunaa karala ea nama ain karala daapan...
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පොල්ලක් අරන් ගහන්න ඕනේ උඹේ තියෙන අහංකාරකමට
    ඒකි හරි හිතපන් උඹ පොලිමේ 7වෙනියට ඉදැද්දි එකිගේ යාළුවෙක් ඇවිල්ලා බත් දෙකක් ඒකි බෙදලා දුන්නා කියලා උඹ බබාලා වගේ බලන් ඉදී නේද?
    මට ඔහොම වෙලා මම නම් බැන්නා බත් කඩේ උන්ට පොලිමක් තියෙද්දි හිතවත්කම් වලට පිටින් දෙන්නේ ඇයි කියලා අන්තිමට අයිතිකාරයා ඇවිත් පොලිමේ හිටපු ඔක්කොගේන්ම සමාව ගත්තා..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ අම්මගේ බත් කඩේ වුනත් යූ මස්ට් රෙස්පෙක&#353

    පෝලින් පයින වේsiගේ පුතාලා මටනම් පේන්න බෑ..... මම ඒ පෝලිමේ ඉන්දෙද්දී තෝ මගේ ඉස්සරහ මේ දේ කලානම් බත් පැකට් එකෙන් බිජ්ජ වහන් යන්න දෙකක් කියනව. :angry:

    ජංගි සීන් ගැන කමෙන්ට් නොකරමි; ඒත් උඹේ අම්මගේ බත් කඩේ වුනත් යූ මස්ට් රෙස්පෙක්ට් ද කියු.

    උඹත් ඉගෙනගෙන කෙල්ලටත් කියලදීපන්:angry:

    දැන්වත් ඔය දූපත් මානසිකත්වයෙන් මිදියන්.


    ලින්ඩා


     
    • Like
    Reactions: randext86

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    පෝලින් පයින වේsiගේ පුතාලා මටනම් පේන්න බෑ..... මම ඒ පෝලිමේ ඉන්දෙද්දී තෝ මගේ ඉස්සරහ මේ දේ කලානම් බත් පැකට් එකෙන් බිජ්ජ වහන් යන්න දෙකක් කියනව. :angry:

    ජංගි සීන් ගැන කමෙන්ට් නොකරමි; ඒත් උඹේ අම්මගේ බත් කඩේ වුනත් යූ මස්ට් රෙස්පෙක්ට් ද කියු.

    උඹත් ඉගෙනගෙන කෙල්ලටත් කියලදීපන්:angry:

    දැන්වත් ඔය දූපත් මානසිකත්වයෙන් මිදියන්.


    ලින්ඩා



    අප්පා මේ කෙල්ලගේ සැර. අක්කා බැන්දේ නැතුව ගෙදරට නාකි වෙලාද ඔච්චර මල? :rofl::baffled: