හොද පෝන් එකක් ..... බජ්ට් එකට හරියන

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මොනවද සාමාන්‍යයෙන් හොද පෝන් තියෙන්නෙ 50 - 90 රේන්ජ් එකේ.
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    සෝනි වල සිංහල යුනිකෝඩ් අවුලක් තිබ්බ නේද
    2017/18 kale apu update ekakin eka hari gassuwa mata mathakai ita passe sony eken egollange aluth phone eka introduce kara ape rate chanuxwa ehema gennala. itn eketh pennuwa mathaka vidihata
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    සෝනි මරු ගනං තමා බර

    නොකියා මොකෝ පොලේ ගගහ වැඩ

    ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් එන්නෙ