රෙකමන්ඩඩ්
හිමිට බලන්න කැමති අය, වීඩිඕ ගොඩක් තියේ
හොන්ද බණ නරක බණ කියා දෙයක් නැත. එය එක් එක පෘටග්ජන මිනිසුන්ගෙ සවනට ඇසෙන විදියත් නුවනින් හදුනා ගැනිමත් අනුව වෙනස් වෙ.
Albert Einstein
Hihihi මම කියපු එක හරිද? මම රැන්ඩම්ලි වචන දාල ඔහෙ ලිව්වුවෙ.ඔව්, ඒත් නිවන පෝකස් කරලා සහ නොකර බන කියන අය ඉන්නවා
+ මේ හාමුදුරුවොත් මාර්ගඵල ලාබි කෙනෙක් (කියලා මන් හිතනවා)
Hihihi මම කියපු එක හරිද? මම රැන්ඩම්ලි වචන දාල ඔහෙ ලිව්වුවෙ.![]()
Ive heard enough and made my decision to live the gihi life, wont be worried about spiritual life yet.උබත් අහපන්
------ Post added on Dec 17, 2024 at 7:21 PM

ගමටම ඇහෙන්න නත්තල් දවසට මේක දැම්මොත් පව් පිරෙයිද![]()
කිරුළපණ ධම්මවිජය හාමුදුරුවො න්ගෙ බණ අහන්න![]()
@Fiona Dabare බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො න්ගෙ අභිධර්ම පොත් කියවල තියද ... මම.නම්.කියවල.නැ ඒත් අහල තියනව හොඳය් කියල![]()