හොද බයික් එකක් හොයාගන්නෙ කොහොමද

gayathra28

Member
Jun 10, 2007
495
63
0
හොද බයික් එකක් හොයාගන්නෙ කොහොමද

මම බයික් එකක් ගන්න බලනවා මේ දවස් වල. මගෙ පලවෙනි එක. ඉක්මන් එකේ කතා කරන ඔක්කොම ඔපන් පේපර්ස් තියාගෙන ඉන්න එවුන්. මුන් ඔක්කොම බිස්නස් කාරයොද ජෙනුවින් අයිතිකාරයාගෙන ගන්න තමයි මම කැමති. එහෙම අය ඇඩ් දාන්නේ පත්තරේද? ලහිපිටේබයික් ඇඩ් නෑ නෙ. බයික් ඇඩ් කොහෙද තියෙන්නෙ.පොඩ්ඩක් දන්න අය කියනවද