බාස් කොපමණ අත්දැකීම් සහිත අයෙක් උවද , ඔහු ගේ පාරිබෝගිකයන්ට ඇමතිය යුත්තේ "මහත්මය" ලෙසිනි. හොද බාස් කෙනෙකු වීමට ලේසියෙන් බැරිය, පටන්ගත් යුත්තේ බදාම ඇනීමෙන් හෝ ඇත උදවු දීමෙනි . ඔහු පරිනත පෙදරේරුවෙක් හෝ වෙනයම කාර්මිකයකු වීම ලෙහෙසි නැත. එහෙත් අවුරුදු 4 ක් පුටුවේ වැඩි වී ලබාග දැනුමෙන් ලිපිකරු රැකියාවක් ලබා පරදේශීය ලේකම් කන්තෝරුවේ ලියුම්වලට සීල් ගහන මහත්තයකු හෝ සර් / මිස් වන අතර ඉහත කී පළපුරුදු කාර්මිකයා "බාස් " ලෙස අර්ථ ගැන්ව ඇත.
ලංකාව දියුණු රටක් කිරීමට මේ වෙනස නැති ලක යුතුමය. නොඑසේනම් සියලුම සර්ලා , නුගත් දේශපාලුවන්ට සර්/මඩම් කීම නැවැත්විය නොහැක
ලංකාව දියුණු රටක් කිරීමට මේ වෙනස නැති ලක යුතුමය. නොඑසේනම් සියලුම සර්ලා , නුගත් දේශපාලුවන්ට සර්/මඩම් කීම නැවැත්විය නොහැක