හොද බාස් සහ මහත්තයා

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බාස් කොපමණ අත්දැකීම් සහිත අයෙක් උවද , ඔහු ගේ පාරිබෝගිකයන්ට ඇමතිය යුත්තේ "මහත්මය" ලෙසිනි. හොද බාස් කෙනෙකු වීමට ලේසියෙන් බැරිය, පටන්ගත් යුත්තේ බදාම ඇනීමෙන් හෝ ඇත උදවු දීමෙනි . ඔහු පරිනත පෙදරේරුවෙක් හෝ වෙනයම කාර්මිකයකු වීම ලෙහෙසි නැත. එහෙත් අවුරුදු 4 ක් පුටුවේ වැඩි වී ලබාග දැනුමෙන් ලිපිකරු රැකියාවක් ලබා පරදේශීය ලේකම් කන්තෝරුවේ ලියුම්වලට සීල් ගහන මහත්තයකු හෝ සර් / මිස් වන අතර ඉහත කී පළපුරුදු කාර්මිකයා "බාස් " ලෙස අර්ථ ගැන්ව ඇත.

    ලංකාව දියුණු රටක් කිරීමට මේ වෙනස නැති ලක යුතුමය. නොඑසේනම් සියලුම සර්ලා , නුගත් දේශපාලුවන්ට සර්/මඩම් කීම නැවැත්විය නොහැක
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඒත් මං තොට නම් කතා කරන්නෙ මැදමුලනේ ගූ කන බැල්ලිගෙ පුතා කියලා😍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා එකක්වත් කරන්න බෑ එක රටක් එක නීතියක් එනකම්. ඒක කරන්න බෑ රාජපකයි, රනිල්ලා, සජිත්ලා ඉන්නකං.

    බයියො හෑලි ලිය ලිය ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,663
    113
    එකමත් එක රටක
    කාර්යාලේ පුටුවේ ඉන්න කෙනාව තෝරාගන්නේ අපි නෙවෙයි නේ. ඉන්න එකාගෙන් වැඩේ කරගන්න තමයි ඔය බොරුවට වචන පාවිච්චි කරන්නේ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කාර්යාලේ පුටුවේ ඉන්න කෙනාව තෝරාගන්නේ අපි නෙවෙයි නේ. ඉන්න එකාගෙන් වැඩේ කරගන්න තමයි ඔය බොරුවට වචන පාවිච්චි කරන්නේ.
    මේක නම් ඇත්ත ඉගෙන ගත්ත උන් මුරුන්ගා අත්තෙ තියන්න පුලුවන් ලේසිම ක්‍රමෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    බාස් කොපමණ අත්දැකීම් සහිත අයෙක් උවද , ඔහු ගේ පාරිබෝගිකයන්ට ඇමතිය යුත්තේ "මහත්මය" ලෙසිනි. හොද බාස් කෙනෙකු වීමට ලේසියෙන් බැරිය, පටන්ගත් යුත්තේ බදාම ඇනීමෙන් හෝ ඇත උදවු දීමෙනි . ඔහු පරිනත පෙදරේරුවෙක් හෝ වෙනයම කාර්මිකයකු වීම ලෙහෙසි නැත. එහෙත් අවුරුදු 4 ක් පුටුවේ වැඩි වී ලබාග දැනුමෙන් ලිපිකරු රැකියාවක් ලබා පරදේශීය ලේකම් කන්තෝරුවේ ලියුම්වලට සීල් ගහන මහත්තයකු හෝ සර් / මිස් වන අතර ඉහත කී පළපුරුදු කාර්මිකයා "බාස් " ලෙස අර්ථ ගැන්ව ඇත.

    ලංකාව දියුණු රටක් කිරීමට මේ වෙනස නැති ලක යුතුමය. නොඑසේනම් සියලුම සර්ලා , නුගත් දේශපාලුවන්ට සර්/මඩම් කීම නැවැත්විය නොහැක
    ඔය බාස්සුන්නැහේ කියන වචනෙ දැන් චාටර් විදියට සැලකුවට ඉස්සර බාස් උන්නැහේ කියන්නෙ සෑහෙන ගරු නම්බු සහිත නමක්. වඩු, මේසන්, මෝටර් මැකැනික් බාසුන්නැහේලා විතරක් නෙමෙයි ඒ කාලෙ හෝටලේ chefටත් කියන්නෙ බාසුන්නැහේ. බේකරියෙ ඉන්නෙත් බාසුන්නැහේ.

    අනිවාර්යයෙන්ම ලංකාව දියුණු වෙනව නම් ඔය රැකියා පහත් කරල සලකන එක නතර ක්රන්නම ඕනෙ.