හොද බැටරි ලයිෆ් එකක් තියෙන bluetooth mouse and keyboard

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට එපා වෙලා බන් තියෙන්නේ මේ මගුල් වලට බැටරි දාලයි ඔන් ඕෆ් කරලයි. හෙන ප්‍රශ්න.
    ලොකු බැටරි ලයිෆ් එකක් තියෙන බැටරි ඉතිරි කරගන්න යූස් කරන හැම වෙලාමෙ ඔන් කරන්න ඕනැ නැති හොද bluetooth keyboard and mouse එකක් කියනවද?

    මවුස් එකේ මැද වීල් එක පිස්සු කෙලින්නැති හොදට කාලයක් යූස් කරන්න පුලුවන් එකක් නම් හොදයි.
    කීබෝඩ් එක කම්පැක්ට් එකක් වෙන්න ඕන.

    දෙකම 60කට අඩුවෙන් ගන්න පුලුවන් නම් හොදයි. පොඩ්ඩක් එහාට මෙහාට උනාට අවුලක් නෑ.

    ලොකුම දේ රිලයබිලිටි එකයි, බැටරි ලයිෆ් එකයි.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I am using Logitech K375s Bluetooth keyboard for more than 3 years now. You can pair this keyboard with 3 devices. Battery life excellent.
     
    • Love
    Reactions: NRTG
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    A4tec ekak dennam. 2Y warranty
    බැටරි ලයිෆ් එක කොහොමද ඔන ඕෆ් නොකර මාස කීයක් අදින්න පුුලවන්ද/

    I am using Logitech K375s Bluetooth keyboard for more than 3 years now. You can pair this keyboard with 3 devices. Battery life excellent.
    how long it can be used without switching on or off.
    ------ Post added on May 10, 2022 at 11:06 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Logitec M191
    මට නම් කිසි අවුලක් නැ
    ඇල්ලුවා ගමන් වේක් වෙනවා හොල්ල හොල්ල ඉන්න ඕනේ නැ
    බැටරිත් මාසේකට එහා තියෙනවා
    කිසිම අවුලක් නැ
     
    • Love
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මට එපා වෙලා බන් තියෙන්නේ මේ මගුල් වලට බැටරි දාලයි ඔන් ඕෆ් කරලයි. හෙන ප්‍රශ්න.
    ලොකු බැටරි ලයිෆ් එකක් තියෙන බැටරි ඉතිරි කරගන්න යූස් කරන හැම වෙලාමෙ ඔන් කරන්න ඕනැ නැති හොද bluetooth keyboard and mouse එකක් කියනවද?

    මවුස් එකේ මැද වීල් එක පිස්සු කෙලින්නැති හොදට කාලයක් යූස් කරන්න පුලුවන් එකක් නම් හොදයි.
    කීබෝඩ් එක කම්පැක්ට් එකක් වෙන්න ඕන.

    දෙකම 60කට අඩුවෙන් ගන්න පුලුවන් නම් හොදයි. පොඩ්ඩක් එහාට මෙහාට උනාට අවුලක් නෑ.

    ලොකුම දේ රිලයබිලිටි එකයි, බැටරි ලයිෆ් එකයි.
    MX Master 3 + Keychron K6
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Logitech M705
    in old days they gave a couple of batteries which last long for 3 years...
    even with regular batteries, u can use this over 6 months
     
    • Like
    Reactions: TCB Rox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Logitech M705
    in old days they gave a couple of batteries which last long for 3 years...
    even with regular batteries, u can use this over 6 months
    වැඩි කල් හිටින්නෙ Alkaline battery හින්ද. ලංකාවෙ battery හදන හැම කම්පැනි එකක්ම Alkaline ඒවත් හදනව. නෝමල් එකට වඩා ගාන පොඩ්ඩයි වැඩි. ඒත් අරිට වඩා කීප ගුණයක් කාලය පාවිච්චි කරන්න පුලුවන්. Duracell එහෙම ගතහැකි ලංකාවෙ ඒවටත් වඩා අඩුවට මං හිතන්නෙ.

    laxapanaalkaline_530x@2x.jpg

    මට එපා වෙලා බන් තියෙන්නේ මේ මගුල් වලට බැටරි දාලයි ඔන් ඕෆ් කරලයි. හෙන ප්‍රශ්න.
    ලොකු බැටරි ලයිෆ් එකක් තියෙන බැටරි ඉතිරි කරගන්න යූස් කරන හැම වෙලාමෙ ඔන් කරන්න ඕනැ නැති හොද bluetooth keyboard and mouse එකක් කියනවද?

    මවුස් එකේ මැද වීල් එක පිස්සු කෙලින්නැති හොදට කාලයක් යූස් කරන්න පුලුවන් එකක් නම් හොදයි.
    කීබෝඩ් එක කම්පැක්ට් එකක් වෙන්න ඕන.

    දෙකම 60කට අඩුවෙන් ගන්න පුලුවන් නම් හොදයි. පොඩ්ඩක් එහාට මෙහාට උනාට අවුලක් නෑ.

    ලොකුම දේ රිලයබිලිටි එකයි, බැටරි ලයිෆ් එකයි.
    60000 කටනන් මොනව කරන්න බැයිද බන්. Logitech mk235 keyboard and mouse combo එක රු. 7000 ක් විතර ඇති දැන් ගනන් වැඩි උන නිසා. කීබෝඩ් එකේ battery අවුරුදු 3 ක් තියෙනව. මවුස් එකේ අවුරුද්දක් තියෙනව. මුකුත් on off කතා නෑ සාමාන්‍ය wired මවුස් කීබෝඩ් වගේමයි. අර සෑහෙන premium feeling එකක් හොයනවනන් වැඩි ගානක එකක් ගන්න.
    ------ Post added on May 11, 2022 at 12:39 AM

    මෙතන තාම 4000 ට තියෙනව කවුරු හරි ගන්නවනන්. softlogic ලගෙ 6000 ට වැඩී.
    https://mdcomputers.lk/index.php?route=product/product&product_id=1061
    ------ Post added on May 11, 2022 at 12:41 AM