මේකෙ බැටරි වැඩිය තියෙන්නෙ නැහැ මචං මවුස් එක ඔප්ටිකල් එකක් නේ.වැඩි කල් හිටින්නෙ Alkaline battery හින්ද. ලංකාවෙ battery හදන හැම කම්පැනි එකක්ම Alkaline ඒවත් හදනව. නෝමල් එකට වඩා ගාන පොඩ්ඩයි වැඩි. ඒත් අරිට වඩා කීප ගුණයක් කාලය පාවිච්චි කරන්න පුලුවන්. Duracell එහෙම ගතහැකි ලංකාවෙ ඒවටත් වඩා අඩුවට මං හිතන්නෙ.
![]()
60000 කටනන් මොනව කරන්න බැයිද බන්. Logitech mk235 keyboard and mouse combo එක රු. 7000 ක් විතර ඇති දැන් ගනන් වැඩි උන නිසා. කීබෝඩ් එකේ battery අවුරුදු 3 ක් තියෙනව. මවුස් එකේ අවුරුද්දක් තියෙනව. මුකුත් on off කතා නෑ සාමාන්‍ය wired මවුස් කීබෝඩ් වගේමයි. අර සෑහෙන premium feeling එකක් හොයනවනන් වැඩි ගානක එකක් ගන්න.
------ Post added on May 11, 2022 at 12:39 AM
මෙතන තාම 4000 ට තියෙනව කවුරු හරි ගන්නවනන්. softlogic ලගෙ 6000 ට වැඩී.
https://mdcomputers.lk/index.php?route=product/product&product_id=1061
------ Post added on May 11, 2022 at 12:41 AM
