හොද බිස්නස් එකක්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    දැන් ඔය අනියම් සීනුත් වැඩියිනේ. නවීන තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. අවංකව කරනවා නම් හොද බිස්නස් එකක්. ඉස්සරහට තවත් මෙවැනි ආයතන බිහිවේවි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මැරුම් කන වැඩක්
    එ නැතත් ප්‍රයිවසි කේස්


    මම පොටො ගහන්න යනව සිතාවක ගාඩ්න් එකට
    කපල් ඉන්නව ගස්/ගල් වලට හේත්තු වෙලා

    හොද closeup ගන්න පුලුවන් :whistle:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම පොටො ගහන්න යනව සිතාවක ගාඩ්න් එකට
    කපල් ඉන්නව ගස්/ගල් වලට හේත්තු වෙලා

    හොද closeup ගන්න පුලුවන් :whistle:
    Waving Stephen King GIF by Mr. Mercedes
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මැරුම් කන වැඩක්
    එ නැතත් ප්‍රයිවසි කේස්


    මම පොටො ගහන්න යනව සිතාවක ගාඩ්න් එකට
    කපල් ඉන්නව ගස්/ගල් වලට හේත්තු වෙලා

    හොද closeup ගන්න පුලුවන් :whistle:
    පඳුරු අස්සෙ රිංගල live බලන්න යනව නේද හොරගෙඩියා 🤭
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,793
    18,594
    113
    atthatama PVT investigation wala leagal pattha mokakda lankawe?
    හොද ප්‍රශ්නයක්.. මම හිතන්නෙ මාධ්‍යවේදීන් වගේ වෙනව නම් ok
     
    • Like
    Reactions: NRTG