හොද මානසික වෛද්‍යවරු
යාලුවනේ ඔයාලා දන්න/ බෙහෙත් අරන් තියෙන හොද මානසික වෛද්‍යවරු ඉන්නවා නම් මේ Thread 1kata comment කරන්න..
තරුණ අයට හොද , මොකද සමහර දොස්තරලා කථා කරන්නත් බැ වයසයි!!
බම්ප් 1ක් දාලා හරි සහයොගයක් දෙන්න...
යාලුවනේ ඔයාලා දන්න/ බෙහෙත් අරන් තියෙන හොද මානසික වෛද්‍යවරු ඉන්නවා නම් මේ Thread 1kata comment කරන්න..
- සමාජීය ප්‍රශ්න
- Love matters
- Educational problems
- Depression
- Anxiety
තරුණ අයට හොද , මොකද සමහර දොස්තරලා කථා කරන්නත් බැ වයසයි!!

බම්ප් 1ක් දාලා හරි සහයොගයක් දෙන්න...
මට දෝස්තරලා වැඩක් නැ,හැබැයි සංගීතය නම් ඉවහල් කරගන තියනවා.