හොද මානසික වෛද්‍යවරු

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    හොද මානසික වෛද්‍යවරු

    යාලුවනේ ඔයාලා දන්න/ බෙහෙත් අරන් තියෙන හොද මානසික වෛද්‍යවරු ඉන්නවා නම් මේ Thread 1kata comment කරන්න..

    • සමාජීය ප්‍රශ්න
    • Love matters
    • Educational problems
    • Depression
    • Anxiety
    වගේ ප්‍රශ්ණ වලට...

    තරුණ අයට හොද , මොකද සමහර දොස්තරලා කථා කරන්නත් බැ වයසයි!! :rofl:

    බම්ප් 1ක් දාලා හරි සහයොගයක් දෙන්න...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dr. Neil Fernando

    මගේ යාළුවෙක් එයාගේ ෆැමිලි එකේ ප්‍රශ්න වගයකට මේ ඩොක්ටර් හම්බෙලා ට්‍රිට්මන්ට්ස් අරගෙන තිබුනා..... හුඟාක් හොඳයි කියලා කිව්වා ට්‍රිට්මන්ට්ස් වලින් පස්සේ ඒ දෙන්නටම....... ඉන්නවයි කිව්වේ නොරිස් කැනල් ක්ලිනික් එකේලු..... (සෙන්ට්‍රල් එක ළඟ)
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Dr. Neil Fernando

    මගේ යාළුවෙක් එයාගේ ෆැමිලි එකේ ප්‍රශ්න වගයකට මේ ඩොක්ටර් හම්බෙලා ට්‍රිට්මන්ට්ස් අරගෙන තිබුනා..... හුඟාක් හොඳයි කියලා කිව්වා ට්‍රිට්මන්ට්ස් වලින් පස්සේ ඒ දෙන්නටම....... ඉන්නවයි කිව්වේ නොරිස් කැනල් ක්ලිනික් එකේලු..... (සෙන්ට්‍රල් එක ළඟ)
    මේ doctor හොඳයි කියලා ගොඩක් අය කියනවා. තරුණයා පත්තරෙත් මේ doctor ගේ articles ගියා
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    Bump

    මට එන මානසික ගැටළු විසඳගන්නෙ නම් මම මයි හැබැයි,:oo: මට දෝස්තරලා වැඩක් නැ,හැබැයි සංගීතය නම් ඉවහල් කරගන තියනවා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Dr. Neil Fernando

    මගේ යාළුවෙක් එයාගේ ෆැමිලි එකේ ප්‍රශ්න වගයකට මේ ඩොක්ටර් හම්බෙලා ට්‍රිට්මන්ට්ස් අරගෙන තිබුනා..... හුඟාක් හොඳයි කියලා කිව්වා ට්‍රිට්මන්ට්ස් වලින් පස්සේ ඒ දෙන්නටම....... ඉන්නවයි කිව්වේ නොරිස් කැනල් ක්ලිනික් එකේලු..... (සෙන්ට්‍රල් එක ළඟ)

    yeah. He has some favorable reviews
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    Dr. Neil Fernando

    මගේ යාළුවෙක් එයාගේ ෆැමිලි එකේ ප්‍රශ්න වගයකට මේ ඩොක්ටර් හම්බෙලා ට්‍රිට්මන්ට්ස් අරගෙන තිබුනා..... හුඟාක් හොඳයි කියලා කිව්වා ට්‍රිට්මන්ට්ස් වලින් පස්සේ ඒ දෙන්නටම....... ඉන්නවයි කිව්වේ නොරිස් කැනල් ක්ලිනික් එකේලු..... (සෙන්ට්‍රල් එක ළඟ)

    meya mala neda ban