හොද මිඩ් රේන්ජ් හොටෙල් ටිකක්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    Centra Ceysand
    Mermaid Hotel & Club
    Arie Lagoon
    Kithulkanda Resort
    Blue water wadduwa
    Tangerin Beach Hotel

    mama nam othanin asama eka Mermaid Hotel & Club. kamath hodaiyi ganath shape

    dan aluth price poddak balanna machan
    Blue water eka hodada machan ? Heta yanna beluwe
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    උබ කියන එක 100% හරි හැබැයි. ඕක මාත් නෝටිස් කරා බන්..සමහර වෙලාවට බ්‍රෙක්ෆ්ස්ට් අරන් ලන්ච් එක ගන්නත් බෑ තමා. නිකන් ගානක් වියදම් වෙලා විතරයි. :yes: thanks hode:love:
    Check-in වෙන දවසෙ ලන්ච් එකෙන් පටන් ගන්න ස්ටේ එක, එතකොට Early Check-in එකක් උනත් ගන්න පුලුවන්, Check-out වෙන දවසෙ බ්‍රෙක්ෆස්ට් අරන් පොඩ්ඩක් චිල් එකේ ඉඳල එන්න පුලුවන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    මචන් මේක ගෝල්ඩන් ඇඩ්වයිස් එකක් උබට නිසා කියන්නෙ . වෙන එකෙක්ටනම් කියන්නෙත් නෑ . හොටෙල් එකක් ෆුල්බෝඩ් බුක් කරන්න එපා . හාෆ්බෝඩ් නැත්තන් බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් තමා හොදම . අනික් ඒව අලාකාඩ් ගනින් කැමති දේවල් කෑවැහැකි . නැත්තන් හෙන ගානක් වියදම් කරල ගෙදර කන්න තියනව වගේම බතුයි චිකනුයි නූඩ්ල්ස් පැස්ට තමා මේ කාලෙ බුෆේ වල කන්න වෙන්නෙ
    Meka atac.