හොද මිතුරෙකුගේ අවසානය.. හමෝම මේක බලන්න

වෙන්වීම දුකක් කියල බුදුන් දේශනාකලේ ඒකයි.....
ජිවිතය කියන්නේ හරිම අවිනිච්චිත වුදෙයක්... සහෝදරයා
ඔහුට නිවන් සුව..!!
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Mageth frend kenek apen wen una machan ... e sad eka man dannawa hodata :(
    RIP
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බනියගෙ හොඳ අදටත් ඉතුරුයි. ඒකයි ඒ වෙනුවෙන් මේ ත්‍රීඩ් එකත් ඇතිවුනේ. බනිය අපිට කියල ගියේ හොඳින් ජීවත්වෙන්න කියන එකයි. අපි බනියට නිවන් සුව පතමු. මේ හොඳ කම ලබන ආත්මෙටත් බනිය අරන් යයි. ජීවිතේ කෙටියි. ඉන්න ටිකට හොඳ හිත පතුරවමු......... !!!
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    mata mara dukai ban.. mata muuth ekka api kattiya kerapuwa, muge 4to dakiddi as walata kadulu enawa ban..

    ane manda ban.. hoda gathi guna tiyena ewunma ikmanata marenawa..
    uge hoda gathi guna ratmalana onakenekgen ahuwoth kiyai.. baniya a tharam minissu athare famous.. :(:(:(
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mata mara dukai ban.. mata muuth ekka api kattiya kerapuwa, muge 4to dakiddi as walata kadulu enawa ban..

    ane manda ban.. hoda gathi guna tiyena ewunma ikmanata marenawa..
    uge hoda gathi guna ratmalana onakenekgen ahuwoth kiyai.. baniya a tharam minissu athare famous.. :(:(:(

    කරන්න දෙයක් නැහැ බන්. හිත හදා ගනින්. ඌ කවදාවත් කැමතිද උඹ ඔහොම දුක්වෙනවට? නැහැනෙ. ඒගැන හිතල හරි හිත හදා ගනින්.......... යාළුව වෙනුවෙන් කරන්න තියන හැමදේම අන්තිම මොහොත වෙනකනුත් කරපන්. එයාගෙ හොඳ හිත උඹත් ආදර්ශයට ගනින්. හිතට සැහැල්ලුවක් දැනෙයි.....