නිවන් සුව ලැබේවා...!!!!!
මමත් y'day 3 පාරක් හැප්පෙන්න ගියා.... 99න් බේරුනේ.....
Motor bikes are so dangerous......
මමත් y'day 3 පාරක් හැප්පෙන්න ගියා.... 99න් බේරුනේ.....
Motor bikes are so dangerous......
dan apita vihiluwak kerala hina wenna wath ekek na ban.. uta mechcharama ikmanata yanna una eka ganai duka..කරන්න දෙයක් නැහැ බන්. හිත හදා ගනින්. ඌ කවදාවත් කැමතිද උඹ ඔහොම දුක්වෙනවට? නැහැනෙ. ඒගැන හිතල හරි හිත හදා ගනින්.......... යාළුව වෙනුවෙන් කරන්න තියන හැමදේම අන්තිම මොහොත වෙනකනුත් කරපන්. එයාගෙ හොඳ හිත උඹත් ආදර්ශයට ගනින්. හිතට සැහැල්ලුවක් දැනෙයි.....










අපි අපේ ජීවිත වලින් කවද කොහොම යනවද කියල කාටවත් කියන්න බැහැ.ඒක නිසා අපි ජීවත් වන කෙටි කාලය හෝ කටවත් කරදරයක් නොවී හැමෝන්ටම හොදක් වෙන විදියට අපි අපේ ජිවිත ගෙවනවනම් කොච්චර හොදද???.අන්න ඒක ඇමෝම තෙරුම් ගන්න ඕන.දිනෙත් සහෝදරට නිවන් සුව පතනවා


