හොද මිතුරෙකුගේ අවසානය.. හමෝම මේක බලන්න

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    නිවන් සුව ලැබේවා...!!!!!

    මමත් y'day 3 පාරක් හැප්පෙන්න ගියා.... 99න් බේරුනේ.....

    Motor bikes are so dangerous......
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    කරන්න දෙයක් නැහැ බන්. හිත හදා ගනින්. ඌ කවදාවත් කැමතිද උඹ ඔහොම දුක්වෙනවට? නැහැනෙ. ඒගැන හිතල හරි හිත හදා ගනින්.......... යාළුව වෙනුවෙන් කරන්න තියන හැමදේම අන්තිම මොහොත වෙනකනුත් කරපන්. එයාගෙ හොඳ හිත උඹත් ආදර්ශයට ගනින්. හිතට සැහැල්ලුවක් දැනෙයි.....
    dan apita vihiluwak kerala hina wenna wath ekek na ban.. uta mechcharama ikmanata yanna una eka ganai duka..:(:(:(
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    :(:(:(:(:(:(:(:(
    අපි අපේ ජීවිත වලින් කවද කොහොම යනවද කියල කාටවත් කියන්න බැහැ.ඒක නිසා අපි ජීවත් වන කෙටි කාලය හෝ කටවත් කරදරයක් නොවී හැමෝන්ටම හොදක් වෙන විදියට අපි අපේ ජිවිත ගෙවනවනම් කොච්චර හොදද???.අන්න ඒක ඇමෝම තෙරුම් ගන්න ඕන.දිනෙත් සහෝදරට නිවන් සුව පතනවා
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. මොනව කරන්නද...:(:(
    ඕයාගෙ යාලුවට නිවන් සැප ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමු..
    මේක දැක්කාම මට එලකිරි එකෙ අපිත් එක්ක එකට හිටපු mit2 වත් මතක් උනා...ජීවිතේ කියන එක කොයි වෙලාවෙ නැති වෙනව්ද කියල කාටවත් කියන්න බෑ...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ආහ් මම දැක්කා රත්මලානෙ හරියෙ තොරණක් තිබුනා 'පොඩි බනි' කියල ගහපු.
    91 මල්ලි කෙනෙක් නේද කියලා දුක් උනා :(
    සසර ගමනේ ආයෙ මෙහෙව් විපතක් නොවේවා! කියලා පතනවා
     
    නිවන් සැප ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමු..
    අද අපි ජීවත් වෙයි...ඒත් හෙටක් ගැන හිතන්න බැ කියලා මේ අකාල මරනය සාක්ෂි දරාවි