හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

Dec 30, 2013
1,235
166
0
අපෝ අර රට හරක මේකටත් පැනල නේද ... උබ පොර ටෝක් දෙන්නේ අර උබයි උබේ කොල්ලෝ ටිකයි හදපු හාබර් එකෙයි එයාර් පොර්ට් එකේ තියෙන සිස්ටම් කියපන් මල් පොන්ටින් :angry:

මම බලන් හිටියෙ උබ වැඩිය නටන්න එපා ජයන්තය. කම්පනි එකේ ඒවා අපිට පබ්ලික් දාන්න තියා. ගන්න සැලරි එක වත් සඳහන් කරන්න අයිතියක් නෑ. :angry::angry:

මගෙත් එකෙක් ඉන්නව එච් එන් බී. උස්සනව උබේ අරක දැනගනින්. :rofl:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක සිංහල වැකියක් කියපන් බර වචන නොදා ලියන්න බැරි? මං පොර ජාතකේ පොඩ්ඩක් බිමින් තියපන් කොච්චර නිදහස්ද බලන්න. හෙල ගීත ඇහුවයි කියල, ඒවට කතන්දර ගෙතුවයි කියල, බර වචන වලින් රිප්ලයි කරයි කියල උබ හිතන් ඉන්නේ උබ හෙන පොර කියලද? :rofl:

    දැන් තෝ හිතං ඉන්නේ තෝ හරි පොර කියලද.. හම්බන්තොට පදිරි වෙලා වෙලා කොලබ ඇවිත් unity ගිහින් techzone එකේ හම්බයෙක් අතින් ඇරෝ ගත්ත නේද.. ගොඩය කව්ද කියල ඕන හරකෙක් ට තේරෙනව බන්.. අපොයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    ඊය techzone එකේ උන්ට හිතිල ඇති මූ රට හරකෙක් කියල.. ඒකයි නහය විදල තියෙන්නෙ.. අනා...

    :rofl::rofl::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අහ්, Toilet එක මෙතනටත් ආවද ?

    ගොඩේ බය්යා අහන සිංදු මොනාද දන්නෙ නැ නේද? කෝ දාපංකො බලන්න අපිටත් රසවිදින්න උබ අහන සිංදු දෙක තුනක්. .

    කය්යයි පඩ ගදයි විතරයි වැඩ නැ, එදා අපේ Thread එකේ මග ලොකුවට කියෙව්වා Example එකක් පෙන්නපං කිව්වම thread එකට reply වත් නැ, නිකං ටොයිලට් හෝදන උන් කරන වැඩ කරන්න එපා බං,

    මේ එලකිරි Thread එක කන්නෙ නැතුව හිටපං, උබ වගේ ගොබ්බයෙක්ට නොදන්න එකෙක් Reply කලොත් උගේ කාලෙත් අපරාදෙ. . ගොබ්බයා.

    මගේ කම්පනි එකක් පටන්ගත්ත දාට දාන්නම් සිඟිති. අපිට ලිමිටේෂන්ස් තියෙනව පබ්ලික් කතා කරන්න පුලුවන්. උබ හම්බන්තොට හාබර් එක බලන්න එනවනම්. එන්න දවස් 2කට කලින් මට පීඑම් කරපන්. හැබැයි සීරියස්. මොකද මටත් පර්මිෂන් අරගන්න වෙනව තෝව මේන් සිස්ටම් යුනිට් එකට ඇතුල් කරගන්න. බොට විතරයි තෝත් එක්ක එන හැට හුට හමාරකට දෙන්න බෑ. :rolleyes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක සිංහල වැකියක් කියපන් බර වචන නොදා ලියන්න බැරි? මං පොර ජාතකේ පොඩ්ඩක් බිමින් තියපන් කොච්චර නිදහස්ද බලන්න. හෙල ගීත ඇහුවයි කියල, ඒවට කතන්දර ගෙතුවයි කියල, බර වචන වලින් රිප්ලයි කරයි කියල උබ හිතන් ඉන්නේ උබ හෙන පොර කියලද? :rofl:
    උපාධියක් ගත්ත ගමන් ඒ විශයෙන්ම ටෝක් දෙන කාලෙ,
    රට ගිහින් ආපු එකා ඕ ෂිට්, වට්ද ෆක් කියන කාලෙ,
    උපන්දා ඉදල ඉගනගෙනත් ශුද්ධ සිංහල හෝඩිය කියාගන්න බැරි කාලෙ,
    හෙලෝ කියල පටන් අරගෙ බයි බායි කියල අවසන් කරන කාලෙ,
    ජීව විද්‍යා අංශයෙන් ඉගනගෙන,
    දන්ත වෛද්‍ය වරයෙක් ලෙස සිය රැකියාව කරමින් සිටියත්,
    කිඹුල අයිය සිංහල භාශාව , සිංහල භාශාව උගන්නන උන්ටත් වැඩියෙ හොදින් හසුරනවා සහ දන්නව විතරක් නෙමෙයි
    හැමෝටම ඒ දැණුම බෙදා දෙනව...
    ඉතින් මල්ලි
    අන්න ඒ හේතු නිසාම කාට නැතත් මට නම්
    කිඹුලයිය පට්ට පොරක්...
    අම්මප ලොවෙත් පට්ට පොරක්...
    :yes::yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම බලන් හිටියෙ උබ වැඩිය නටන්න එපා ජයන්තය. කම්පනි එකේ ඒවා අපිට පබ්ලික් දාන්න තියා. ගන්න සැලරි එක වත් සඳහන් කරන්න අයිතියක් නෑ. :angry::angry:

    මගෙත් එකෙක් ඉන්නව එච් එන් බී. උස්සනව උබේ අරක දැනගනින්. :rofl:

    1. :rofl: ලොල් මගේ කෙල්ල H.N.B එකෙන් අයින් වෙලා ගොඩක් කල් මල් පොන්ටින්... අනේ හුකේ මම තොපි වගේ හැංගිමුත්තන් නැ .. පබ්ලික් ඉන්නේ .. ලොරි ටෝල්ක් කොහේ ගියත් .. උබේ සලරි එක වැඩක් නැ .. උබේ සිස්ටම් එකේ නම කියපන් ...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දෛවයෝගයකින් නොවේදෝ හමු වුනේ අපි හමු වුනේ
    දෛවයේ සරදම් ලබන්නට කීම මෙසේ අප හමු වුනේ

    මුළු සිංදුවම වචනෙන් වචනේ හිතට වදිනවා :(
    සරලව ගැයුණ ලස්සන සිංදුවක් :yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අහ්, Toilet එක මෙතනටත් ආවද ?

    ගොඩේ බය්යා අහන සිංදු මොනාද දන්නෙ නැ නේද? කෝ දාපංකො බලන්න අපිටත් රසවිදින්න උබ අහන සිංදු දෙක තුනක්. .

    කය්යයි පඩ ගදයි විතරයි වැඩ නැ, එදා අපේ Thread එකේ මග ලොකුවට කියෙව්වා Example එකක් පෙන්නපං කිව්වම thread එකට reply වත් නැ, නිකං ටොයිලට් හෝදන උන් කරන වැඩ කරන්න එපා බං,

    මේ එලකිරි Thread එක කන්නෙ නැතුව හිටපං, උබ වගේ ගොබ්බයෙක්ට නොදන්න එකෙක් Reply කලොත් උගේ කාලෙත් අපරාදෙ. . ගොබ්බයා.

    1. :rofl: :rofl: ටොයිලට් එකක් නෙවි බන් ටොයිලට් වලක් :rofl:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    අඩෝ මෙන්න සින්දු.... මේ ලිස්ට් දෙක දැක්කහමත් සිත සමාධිගත වෙනව ඕයි... අම්මප....:cool::cool::cool::cool:

    බොහොම ස්තූතියි සහෝදරයා..කාලෙකින් ඔයාව දැක්කේ.වෙනදානම් ඉදලා හිටලා පරණ සින්දුවක් මගෙන් ඉල්ලනවා.
     
    • Like
    Reactions: sasliit
    Dec 30, 2013
    1,235
    166
    0
    දැන් තෝ හිතං ඉන්නේ තෝ හරි පොර කියලද.. හම්බන්තොට පදිරි වෙලා වෙලා කොලබ ඇවිත් unity ගිහින් techzone එකේ හම්බයෙක් අතින් ඇරෝ ගත්ත නේද.. ගොඩය කව්ද කියල ඕන හරකෙක් ට තේරෙනව බන්.. අපොයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    ඊය techzone එකේ උන්ට හිතිල ඇති මූ රට හරකෙක් කියල.. ඒකයි නහය විදල තියෙන්නෙ.. අනා...

    :rofl::rofl::rofl:

    අහ් ගනේ මලුලෙ පරඩැලේට රිදිල දුවන් ඇවිත්. තොට සිංහල තේරෙන්නැද්ද පොන්ස්. තෝ හිතුවද මම ටෙක්සෝන් එකෙන් බඩු ගනියි කියල.? ඕක මට නෙමේ සුට්ටෝ උනේ බලපිය ත්‍රෙඩ් එක හොඳට. උබත් මහ චීත්ත පොරවල් බන් රිදුනව ප්‍රොෆයිල් පීර පීර හොයනවනේද? :rofl::rofl:

    ඒකනෙමේ කොන්ඩෙ කපාගනින් නැත්නම් හුළගට තෝව පාවෙවී යයි. :P:rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මගේ කම්පනි එකක් පටන්ගත්ත දාට දාන්නම් සිඟිති. අපිට ලිමිටේෂන්ස් තියෙනව පබ්ලික් කතා කරන්න පුලුවන්. උබ හම්බන්තොට හාබර් එක බලන්න එනවනම්. එන්න දවස් 2කට කලින් මට පීඑම් කරපන්. හැබැයි සීරියස්. මොකද මටත් පර්මිෂන් අරගන්න වෙනව තෝව මේන් සිස්ටම් යුනිට් එකට ඇතුල් කරගන්න. බොට විතරයි තෝත් එක්ක එන හැට හුට හමාරකට දෙන්න බෑ. :rolleyes:

    :rofl: :rofl: නැවිස් ස්පාර්ක් හැදුවේ උබලද :rofl: :rofl: අනේ හුකේ නන්නානේ... ස්පාර්ක් ඕකට දාලත් නැ .. කොළඹ ඒකත් තියෙන්නේ .. මේ පකා සුවර් එකටම 10000 ගත්ත එකෙක් ... එක්ෂේල් එකක් අප්ඩේට් කරන්න දෙන්න ඇති.. දැන් 1 පික්සල් ටෝල්ක් :rofl: :rofl:
     
    එහෙම හිතාගනින්. :rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මගේ කම්පනි එකක් පටන්ගත්ත දාට දාන්නම් සිඟිති. අපිට ලිමිටේෂන්ස් තියෙනව පබ්ලික් කතා කරන්න පුලුවන්. උබ හම්බන්තොට හාබර් එක බලන්න එනවනම්. එන්න දවස් 2කට කලින් මට පීඑම් කරපන්. හැබැයි සීරියස්. මොකද මටත් පර්මිෂන් අරගන්න වෙනව තෝව මේන් සිස්ටම් යුනිට් එකට ඇතුල් කරගන්න. බොට විතරයි තෝත් එක්ක එන හැට හුට හමාරකට දෙන්න බෑ. :rolleyes:

    ගොය්යො, හාබර් වලට වඩා ඕන තරම් ලොකු තැන් වලට ගිහින් තියෙන්වා බං මම, මට ඔතන බලන්න මැජික් නැ, උබට ඕවා මැජික් උනාට.

    1පික්සල් ගොබ්බයා.

    මේ හම්බන්තොට එකෙක් මෙතනට ඇව්ත් හිතේ තිබ්බ සිංදු ටිකත් අමතක උනා බං, මම ආසම එකක් දිව අග තියෙන්වා එන්නෙ නැ,
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව. :rofl: අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.

    බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ. :rofl::rofl: අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්. :P

    ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද? :rofl::rofl:

    ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ. :rofl::rofl: පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි. :P ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා. :yes:
    මෙතන " අපි " කියල බහු වචනෙන් කතා කරේ කවුරු ගැනද?
    උඹ මතවාදී වහලෙක්,උඹේ ජාතියේ අනිත් වහල්ලුත් එක්ක තමයි "අපි" කියල කියවෙන්නේ.
    කොහේ යන ගෙරි ගහලයෙක්ද මන්ද මේ?
    මොකෙක් හරි පොන්ටිං කෙනෙක් ෆේක් එකක් හදාගෙන ඇවිත් මෙතන දෙපරංශේ පළල් කරන් අසුචි ගඳ ගස්සනවා.
    උඹට මල්ලි කියන්න තියෙන්නේ මෙච්චරයි,වැසිකිලියට යනකොට ලයිටරයක් අරන් පලයන්.....
    ඒ මොකටද කියල ඇහුවොතින් නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    ගූ පුච්චන් කන්න

    මෙතැන මේ දෙකයි පණහේ තුප්පහි හිඟන්නෙක් හන්ද මේක නාස්ති කරන්න බෑ

    ඔන්න මමත් දැම්ම සින්දු ටිකක්

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහ් ගනේ මලුලෙ පරඩැලේට රිදිල දුවන් ඇවිත්. තොට සිංහල තේරෙන්නැද්ද පොන්ස්. තෝ හිතුවද මම ටෙක්සෝන් එකෙන් බඩු ගනියි කියල.? ඕක මට නෙමේ සුට්ටෝ උනේ බලපිය ත්‍රෙඩ් එක හොඳට. උබත් මහ චීත්ත පොරවල් බන් රිදුනව ප්‍රොෆයිල් පීර පීර හොයනවනේද? :rofl::rofl:

    ඒකනෙමේ කොන්ඩෙ කපාගනින් නැත්නම් හුළගට තෝව පාවෙවී යයි. :P:rofl:

    අනේ පව් ඕයි රෙවුනද ? හෝද ගනින් එහෙනම්.. :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=16122118&postcount=22

    මේකෙ profile එකක් හදන් ඇවිත් පොස්ට් දැම්මහම උබව හොයාගන්න බැරිද කව්ද කියල.. ? එහෙමද හිතං ඉන්නෙ.. social engineering ගැන කේ zone කාරයට කියල පන්තියක් කර ගනින් උබ..

    අපෝ.. හම්බන්තොට රිලවා..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: