ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව.
අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.
බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ. 
අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්. 
ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද? 

ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ. 
පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි.
ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා.
මෙතන " අපි " කියල බහු වචනෙන් කතා කරේ කවුරු ගැනද?
උඹ මතවාදී වහලෙක්,උඹේ ජාතියේ අනිත් වහල්ලුත් එක්ක තමයි "අපි" කියල කියවෙන්නේ.
කොහේ යන ගෙරි ගහලයෙක්ද මන්ද මේ?
මොකෙක් හරි පොන්ටිං කෙනෙක් ෆේක් එකක් හදාගෙන ඇවිත් මෙතන දෙපරංශේ පළල් කරන් අසුචි ගඳ ගස්සනවා.
උඹට මල්ලි කියන්න තියෙන්නේ මෙච්චරයි,වැසිකිලියට යනකොට ලයිටරයක් අරන් පලයන්.....
ඒ මොකටද කියල ඇහුවොතින් නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි
ගූ පුච්චන් කන්න
මෙතැන මේ දෙකයි පණහේ තුප්පහි හිඟන්නෙක් හන්ද මේක නාස්ති කරන්න බෑ
ඔන්න මමත් දැම්ම සින්දු ටිකක්